බ්‍රැන්ඩි පානය කල ගල - බ්‍රැන්ඩි ගල - මාතලේ (Brandy Drinking Stone - Brandy Stone - Matale)

යටත් විජිත සමයේ බ්‍රැන්ඩි පානය සඳහා සුදු ජාතිකයන් එහි ගිය නිසා එයට එම නම ලැබී ඇති බව ගම්වාසින්ගෙන් දැන ගත්තෙමු. ඊට අමතරව පසුගිය කාලයේ පේරාදෙණියට අනුබද්තිත තවත් උද්බිත උද්‍යානයක් ලෙස මෙය වැඩිදියුණු කිරිම ආරම්භකර පසුව පරිසරවේදින්ගේ බලපෑම නිසාත් එය අතහැර දමා ඇත, බෑකෝ කරන ලද මාර්ග, සිටුවන ලද මල් පැල තවමත් එහි ශේෂ වි ඇත, නමත් සැලසුම් කර පරිද එය ඉදි කලේ නම් , අනිවර්යයෙන්ම මෙම ස්ථානය සංචාරක ආකර්ෂන ස්ථානයක් වීමට වැඩි කලක් නොයනු ඇත.

විදේශිකයින් තමන්ගේ විවේක කාලය ගතකිරීමට තෝරාගත් සුන්දර ප්‍රදේශයක් වන බ්‍රැන්ඩි රොක් වෙතට ඒ නම ලැබුනේ වීදෙශිකයින් ඒ තැන “බ්‍රැන්ඩි” පානය කිරීම ට භාවිත කිරීමට  යෝදාගත් බව ගැමියන් කියයි. ඊට අමතරව මෙයට “වෙස්මිනිස්ටර් ඇබේ” යන නමත් භාවිතා වෙනවා. 

මාතලේ සිට මාදිවෙලට ගමන් කලයුතු දුෂ්කර මාර්ගයකින් මාදිවෙල ගම පිහිටා තියෙනවා. විටෙක මීමුරෙටත් වඩා සුන්දර ගැමි පරිසරයක් උරුම කරගත් මාදිවෙල ගම තුල බලන්නට හැකි දේවල්  නම් එමටයි. සුන්දර පරිසරය සහ බ්‍රැන්ඩි ගල මුදුනත ට යාම ඔබේ අත්දැකීම් තවත් සුන්දර කරනවා නිසැකයි.

යටත් විජිත සමයේ බ්‍රැන්ඩි පානය සඳහා සුදු ජාතිකයන් එහි ගිය නිසා එයට එම නම ලැබී ඇති බව ගම්වාසින්ගෙන් දැන ගත්තෙමු. ඊට අමතරව පසුගිය කාලයේ පේරාදෙණියට අනුබද්තිත තවත් උද්බිත උද්‍යානයක් ලෙස මෙය වැඩිදියුණු කිරිම ආරම්භකර පසුව පරිසරවේදින්ගේ බලපෑම නිසාත් එය අතහැර දමා ඇත, බෑකෝ කරන ලද මාර්ග, සිටුවන ලද මල් පැල තවමත් එහි ශේෂ වි ඇත, නමත් සැලසුම් කර පරිද එය ඉදි කලේ නම් , අනිවර්යයෙන්ම මෙම ස්ථානය සංචාරක ආකර්ෂන ස්ථානයක් වීමට වැඩි කලක් නොයනු ඇත.

අලවතුගොඩ සිට A-9 මාර්ගයේ මාතලේ දෙසට ගමන් කරන විට (වම් පසින්) දකින විට. පර්වතය මාතලේට ආසන්නව පිහිටා ඇති නමුත් එය සඟවා ඇත්තේ මාතලේ නගරයට මායිම්ව ඇති විල්ට්ෂයර් / එතිගල කන්ද විසිනි.
 






උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බ්‍රැන්ඩි පානය කල ගල - බ්‍රැන්ඩි ගල - මාතලේ (Brandy Drinking Stone - Brandy Stone - Matale) බ්‍රැන්ඩි පානය කල ගල - බ්‍රැන්ඩි ගල - මාතලේ (Brandy Drinking Stone - Brandy Stone - Matale) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2020 Rating: 5

0 comments:

Post a Comment