තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)

තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

ඇබර්ඩීන් දිය ඇල්ලට පහළින් ඇති ස්වාභාවික තටාකය අසල කුඩා නිරීක්ෂණ වේදිකාවක් ඉදිකර ඇති අතර එය මනරම් ලෙස පාෂාණමය රාමුවක් ඇත.

ගමන් මග - කොළඹ සිට යන අයෙකුටනම් හැටන් කොළඹ මාර්ගයේ ගොස් කවුරුත් දන්නා නොර්ටන් බ්‍රිජ් නගරයට පැමිණ ලක්ෂපාන පැත්තට මීටර් 500 ක් 600 ක් පමණ ගමන් ගන්නා විට  ඇබඩින් ඇල්ලට පිවිසෙන අතුරු මාර්ගය හමු වේ.

මේ ගැනනම් පොඩ්ඩක් කියන්නම ඕනේ . අපේ මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක් තමයි මේ . තමන්ගේ සතුට විතරක් අරගෙන පරිසරයට දීලා යන දේවල් තමයි මේ.  ඇල්ල ළඟ ඉඳන් පාරට යනකම් තිබ්බ ප්ලාස්ටික් පොලිතින් උරයක් විතර් අන්දරේයි යාලුවෝ දෙන්නයිඑකතු කළා . අපේ මිනිස්සු ඇත්තටම අපේ  හරිම  ආත්මාර්ථකාමී.

Aberdeen Falls
Aberdeen Falls is a 98 m (322 ft) high waterfall on the Kehelgamu Oya near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka. Aberdeen is named after Aberdeen, the third largest city in Scotland and the capital of Aberdeenshire. Kehelgamu Oya is a major tributary of the Kelani River.
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls)
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls) තේවත්තක් නිසා නම ලැබුනු - ඇබර්ඩීන් ඇල්ල (Aberdeen Falls) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2020 Rating: 5

0 comments:

Post a Comment