කුකුල් මස් ෆන්ගර් (Chicken Finger)

කඩල පිටි දාලා ගැඹුරු තෙලේ බැදලා හදන කුකුල් මස් ෆන්ගර්.කුකුල් මස් කියන්නේ ගොඩක් අය කෑමට ප්‍රිය කරන ආහාරයක්.හැමදාම එකම විදිහට චිකන් කනකොටත් වෙනසක් නැනේ. ඉතින් කෑම ලන්තයෙන් ඔබට චිකන් වලින් සාදන තවත් කෑමක් ගැන කියන්නයි මේ සුදානම් වෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හීනියට කපාගත් කුකුල් මස් 500g
  • කඩල පිටි 100g
  • හාල් පිටි 50g
  • පදමට ලුනු,ගම්බිරිස්
  • කෑලි මිරිස් තේ හැඳි 1ක්
  • අම්බරාගත් ඉගුරු, සුදුළුණු 10g
  • බැද ගැනීමට තෙල්
  • බිත්තර 1ක්
සාදන ක්‍රමය:
  1. කුකුල් මස් වලට ලුනු,ගම්බිරිස්,බිත්තර,ඉගුරු,සුදුළුණු දමා සීසන් කරගන්න.
  2. ඉන්පසුව මෙය  කඩල පිටි සහ හාල් පිටි දමා හොඳින් කලවම් කරගෙන රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුකුල් මස් ෆන්ගර් (Chicken Finger) කුකුල් මස් ෆන්ගර් (Chicken Finger) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2020 Rating: 5

0 comments:

Post a Comment