- පොල් කිරි හෝ කිරි කෝප්ප 1 1/2
- බිත්තර 05
- හකුරු 250g
- වැනිලා
- එනසහල්
හදන හැටි:
- බිත්තර බිට් කරගන්න .
- ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි සමග හකුරු ටික බ්ලෙන්ඩ් කරගන්න.
- කිරි මිශ්‍රණය හා බිත්තර කලවම් කරගන්න. එන්සහල් කුඩු ස්වල්පයක් හා වැනිලා එකතු කරගන්න.
- ඉන්පසුව බදුනකට දමා හොදින් වසාගෙන ස්ටීම් කරගන්න.
- විනාඩි 40ක් පමණ ස්ටීම් කරගන්න.
- ඉන්පසුව රසම රස වටලප්පන් එක කජු උඩින් දමා සරසාගෙන ශිතකරන්යේ තබා පසුව ආහාරයට ගන්න.
වටලප්පන් හදන හැටි (How To Make A Watalappan) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2020 Rating: 5
0 comments:
Post a Comment