මිල්ක් මේඩ් කෙක් හදන හැටි (How to Make Milk Maid Cake)

අවශ්‍ය කරන දේවල්:
  • මිල්ක් මෙඩ් ග්‍රෑම් 250 https://www.yourchoiceway.com/
  • බටර් ග්‍රෑම් 125
  • පිටි ග්‍රෑම් 50
  • රුලං ග්‍රෑම් 5
  • සිනි ග්‍රෑම් 50
  • (අවශ්‍යය නම්) බිත්තර 4
  • බෙකින් පව්ඩර් ග්‍රෑම් 16
  • වැනිලා ටිකක්
මිල්ක් මේඩ් කෙක් හදන හැටි: https://www.yourchoiceway.com/
  1. මුලින්ම සිනි සහ මිල්ක් මේඩ් දමා බිට් කර ගන්න. 
  2. එයටම බටර් දමා බිට් කරන අතර බිත්තර එකතු කර හොදින් බිට් කරන්න.  https://www.yourchoiceway.com/
  3. පිටි වර්ග වැනිලා බෙකින් පව්ඩර් මිශ්‍ර කර කලින් මිශ්‍රණයට මිශ්‍ර කර සෙන්ට්ග්‍ර්‍ර්‍රෙඩ් අන්ශක 180 ට විනාඩි 35ක් බෙක් කර ගන්න.
සෑ.යු. මෙයට අවශ්‍යය නම් කජු සහ චොකලට් පව්ඩර් ග්‍රෑම් 60 ක් එකතු කර මිල්ක් මෙඩ් මිශ්‍ර චොකලට් කේක් සාදා ගන්න..හරිම රසයි.
https://www.yourchoiceway.com/

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිල්ක් මේඩ් කෙක් හදන හැටි (How to Make Milk Maid Cake) මිල්ක් මේඩ් කෙක් හදන හැටි (How to Make Milk Maid Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2020 Rating: 5

0 comments:

Post a Comment