බනානා ජෑම් ( Banana Jam [Kesel Jam] )

සුබ දවසක් යහලුවනේ, අද අපි ඔබට විශේෂ ජෑම් වර්ගයක් සාදා ගන්නා ආකරය ගැන කියාදිමටයි මේ සුදානම. ගොඩක් අය කන්න කැමති පලතුරක්නේ කෙසෙල් කියන්නේ.ඉතින් අද අපි ඔබට කියා දෙන්න සුදානම් වන්නේ කෙසෙල් වලින් හදාගන්නා ජෑම් එකක් ගැන. එහෙනම් අපි බලමුකෝ කොහොමද මේක හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය: www.yourchoiceway.com
  • ඉදුණු කෙසෙල් 1kg
  • දෙහි ගෙඩි 03
  • සීනි 600g www.yourchoiceway.com
  • පැණි 50ml
  • වතුර 600ml 
  • බනානා එසන්ස් තේ හැඳි 01  
සාදාගන්නා ආකාරය: www.yourchoiceway.com
  1. කෙසෙල් සුද්ද කර කපා ගන්න.
  2. එයට දෙහි ඉස්ම එකතු කර වෙනම තබන්න.
  3. බදුනකට වතුර දමා සීනිද කවලම් කර හොදින් රත් කරගන්න.
  4. එයට පැණි, එසන්ස් එකතු කරගන්න. www.yourchoiceway.com
  5. ගින්දර අඩුකර කපාගත් කෙසේල්ද එකතු කර විනාඩි 15 -20 පමණ රත් කරගන්න. www.yourchoiceway.com
  6. ඉන්පසු ලිපෙන් බා ආහාරයට එකතු කර ගන්න. 

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බනානා ජෑම් ( Banana Jam [Kesel Jam] ) බනානා ජෑම් ( Banana Jam [Kesel Jam] ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2020 Rating: 5

0 comments:

Post a Comment