අභ්‍යාවකාශය (Space)😱🙄

විශ්වය ගැන දැනුම පොඩි පොඩියට කියවන්න ආස විදිහට ගෙන්න හිතුවා.

🔜🚫 සූර්යයා පෘථිවියට වඩා 300000 ගුණයකින් විශාලය.අපිට පොඩියට පෙනුනට🌞


🔜🚫 හැලීගේ වල්ගා තරුව අවසන් වරට 1986 දී පෘථිවියෙ සිට දක්නට ලැබුණි, එය 2061 දී නැවත පෘථිවියේ සිට දැකගත හැකිය .අපි ජිවත් උනොත් බලන්න පුළුවන් 😱

🔜🚫 සිකුරු ග්‍රහලෝකයෙ දැනට උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 450 ට වඩා වැඩ වී ඇත.සිකුරු යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකයයි.😱😱

🔜🚫 මීට වසර මිලියන 65 කට පමණ පෙර ඩයිනෝසෝරයන් වඳ වී යාමට ග්‍රාහක බලපෑමක් ඇති වූ බව බොහෝ විද්‍යා විශ්ලේෂකයන් විශ්වාස කරති.වෙන්න පුළුවන් ද..?🤔

🔜🚫 සෞරග්‍රහ මණ්ඩලය හටගෙන ඇත්තේ මීට වසර බිලියන 4.6 කට පමණ පෙරය.😱

🔜🚫 චන්ද්‍රයාට පෘථිවියට වඩා ආවාට හා කැළැල් ඇති බව පෙනේ. ඇයිද කිව්වොත් ස්වාභාවික ක්‍රියාකාරකම් අඩුවෙන් සිදුවන නිසා. පෘථිවියෙ භූමිකම්පා, ඛාදනය, වැසි, සුළං සහ මෙහි මත වැඩෙන ශාක හරහා නිරන්තරයෙන් පෘෂ්ඨය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අතර සඳෙහි ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. එහි පෙනුම වෙනස් කිරීමට කාලගුණය පෘථිවියෙ මෙන් ක්‍රියා නොකරයි🤔

🔜🚫 සෙනසුරු බැලුවම ලස්සනයි නේද 😉❤️ එකෙ වළලු නිසානෙ ලස්සන.ඒත් සෙනසුරු එකම වළලු සහිත ග්‍රහලෝකය නෙවෙයි😱, බ්‍රහස්පති , යුරේනස් සහ නෙප්චූන් වැනි අනෙකුත් ග්‍රහලෝක වලටද එවැනි වළලු ඇත, ඒවා එතරම් පැහැදිලිව පෙනෙන්නට නැත.🤔

🔜🚫 ගගනගාමීන් සඳ මත ඉතිරි කර ඇති අඩිපාර සහ ටයර් පීලි සදහටම එහි රැඳෙනු ඇත.😱😱(හදට කලින් ගියා කියන එක ඔප්පු වෙනවා අනිවාර්යයෙන් ආය හදට ගියාම ,කලින් ගියපු එ අඩි සලකුනු වලින්.🤫කාලයට ඉඩ දෙමු)

🔜🚫 අපට ග්‍රහලෝක 9ක් ඇත.නමුත් ප්ලූටෝව දැන් වාමන ග්‍රහලෝකයක් ලෙස හඳුන්වන බවයි. 👌❤️😱

🔜🚫 අඩු ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ රාත්තල් 200 ක් බරැති පුද්ගලයෙකු හො ඔනෑම දෙයක් අඟහරු ග්‍රහලෝකය මතුපිට තුල බර රාත්තල් 76 ක් පමණි .සමහරක් විට අඩියක් පමණ උසින් පාවීමටද හැකියාව ඇත ..😱

🔜🚫 අනෙක් ග්‍රහලෝක වලට සාපේක්ෂව පසුපසට කැරකෙන එකම ග්‍රහලෝකය සිකුරු ය.

🔜🚫 සමහර වේගවත් උල්කාපාත තත්පරයට කිලෝමීටර් 42 ක වේගයෙන් (තත්පරයට සැතපුම් 26) වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ හැක😱

🔜🚫1957 දී පළමුවෙන් අභ්‍යාවකාශයට රුසියානු චන්ද්‍රිකාවක් ජ්අභ්‍යවකාශයට යවන ලදී .

🔜🚫 බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 හි නම්,
  • යුරෝපා
  • ගැන්මිඩ්
  • කැලිස්ටෝ
  • අයෝ
🔜🚫 සූර්යයා සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය නිසා අපට වඩදිය බාදිය ඇති වේ.(එය ගොඩක් කෙනෙක් දන්න කරුණක්)❤️👌

ඉතිම් අදට ඉවරයි .අභ්‍යාවකාශ කරුණු තව ගෙන්නම් ඉස්සරහට 😍🤪🙉🙈

දිලා✍️✍️✍️✍️❤️🙉🔜 සහෝදරයා සතු ලිපියක් වන බැවින් උපුටා ගැනීම් ඔහුගේ අවසරය මත සිදුවිය යුතුයි.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අභ්‍යාවකාශය (Space)😱🙄 අභ්‍යාවකාශය (Space)😱🙄 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2020 Rating: 5

0 comments:

Post a Comment