Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


අභ්‍යාවකාශය (Space)😱🙄

විශ්වය ගැන දැනුම පොඩි පොඩියට කියවන්න ආස විදිහට ගෙන්න හිතුවා.

🔜🚫 සූර්යයා පෘථිවියට වඩා 300000 ගුණයකින් විශාලය.අපිට පොඩියට පෙනුනට🌞


🔜🚫 හැලීගේ වල්ගා තරුව අවසන් වරට 1986 දී පෘථිවියෙ සිට දක්නට ලැබුණි, එය 2061 දී නැවත පෘථිවියේ සිට දැකගත හැකිය .අපි ජිවත් උනොත් බලන්න පුළුවන් 😱

🔜🚫 සිකුරු ග්‍රහලෝකයෙ දැනට උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 450 ට වඩා වැඩ වී ඇත.සිකුරු යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකයයි.😱😱

🔜🚫 මීට වසර මිලියන 65 කට පමණ පෙර ඩයිනෝසෝරයන් වඳ වී යාමට ග්‍රාහක බලපෑමක් ඇති වූ බව බොහෝ විද්‍යා විශ්ලේෂකයන් විශ්වාස කරති.වෙන්න පුළුවන් ද..?🤔

🔜🚫 සෞරග්‍රහ මණ්ඩලය හටගෙන ඇත්තේ මීට වසර බිලියන 4.6 කට පමණ පෙරය.😱

🔜🚫 චන්ද්‍රයාට පෘථිවියට වඩා ආවාට හා කැළැල් ඇති බව පෙනේ. ඇයිද කිව්වොත් ස්වාභාවික ක්‍රියාකාරකම් අඩුවෙන් සිදුවන නිසා. පෘථිවියෙ භූමිකම්පා, ඛාදනය, වැසි, සුළං සහ මෙහි මත වැඩෙන ශාක හරහා නිරන්තරයෙන් පෘෂ්ඨය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අතර සඳෙහි ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. එහි පෙනුම වෙනස් කිරීමට කාලගුණය පෘථිවියෙ මෙන් ක්‍රියා නොකරයි🤔

🔜🚫 සෙනසුරු බැලුවම ලස්සනයි නේද 😉❤️ එකෙ වළලු නිසානෙ ලස්සන.ඒත් සෙනසුරු එකම වළලු සහිත ග්‍රහලෝකය නෙවෙයි😱, බ්‍රහස්පති , යුරේනස් සහ නෙප්චූන් වැනි අනෙකුත් ග්‍රහලෝක වලටද එවැනි වළලු ඇත, ඒවා එතරම් පැහැදිලිව පෙනෙන්නට නැත.🤔

🔜🚫 ගගනගාමීන් සඳ මත ඉතිරි කර ඇති අඩිපාර සහ ටයර් පීලි සදහටම එහි රැඳෙනු ඇත.😱😱(හදට කලින් ගියා කියන එක ඔප්පු වෙනවා අනිවාර්යයෙන් ආය හදට ගියාම ,කලින් ගියපු එ අඩි සලකුනු වලින්.🤫කාලයට ඉඩ දෙමු)

🔜🚫 අපට ග්‍රහලෝක 9ක් ඇත.නමුත් ප්ලූටෝව දැන් වාමන ග්‍රහලෝකයක් ලෙස හඳුන්වන බවයි. 👌❤️😱

🔜🚫 අඩු ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ රාත්තල් 200 ක් බරැති පුද්ගලයෙකු හො ඔනෑම දෙයක් අඟහරු ග්‍රහලෝකය මතුපිට තුල බර රාත්තල් 76 ක් පමණි .සමහරක් විට අඩියක් පමණ උසින් පාවීමටද හැකියාව ඇත ..😱

🔜🚫 අනෙක් ග්‍රහලෝක වලට සාපේක්ෂව පසුපසට කැරකෙන එකම ග්‍රහලෝකය සිකුරු ය.

🔜🚫 සමහර වේගවත් උල්කාපාත තත්පරයට කිලෝමීටර් 42 ක වේගයෙන් (තත්පරයට සැතපුම් 26) වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ හැක😱

🔜🚫1957 දී පළමුවෙන් අභ්‍යාවකාශයට රුසියානු චන්ද්‍රිකාවක් ජ්අභ්‍යවකාශයට යවන ලදී .

🔜🚫 බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 හි නම්,
  • යුරෝපා
  • ගැන්මිඩ්
  • කැලිස්ටෝ
  • අයෝ
🔜🚫 සූර්යයා සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය නිසා අපට වඩදිය බාදිය ඇති වේ.(එය ගොඩක් කෙනෙක් දන්න කරුණක්)❤️👌

ඉතිම් අදට ඉවරයි .අභ්‍යාවකාශ කරුණු තව ගෙන්නම් ඉස්සරහට 😍🤪🙉🙈

දිලා✍️✍️✍️✍️❤️🙉🔜 සහෝදරයා සතු ලිපියක් වන බැවින් උපුටා ගැනීම් ඔහුගේ අවසරය මත සිදුවිය යුතුයි.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට