සමපෝෂ කුකීස් (Samaposha Cookies) | Your Choice Way

ඔන්න අද කියලා දෙන්න යන්නේ සමපෝෂ හරි ත්‍රිපෝෂ හරි දාලා ලේසියෙන්ම හදා ගන්න පුළුවන් බිස්කට් එකක් ගැන.අපි බලමු එහෙනම් කොමද හදන්නේ කියලා.
www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය: www.yourchoiceway.com
  • සමපෝෂ හෝ ත්‍රිපෝෂ කප් 2ක් www.yourchoiceway.com
  • සීනි කෝප්ප 2 1/2ක් www.yourchoiceway.com
  • බටර් කෝප්ප 3/4ක් www.yourchoiceway.com
  • බිත්තර 2ක් www.yourchoiceway.com
  • වැනිලා ටිකක් www.yourchoiceway.com
  • පාන් පිටි කප් 2ක් www.yourchoiceway.com
  • බේකින් සෝඩා තේ හැන්දක් www.yourchoiceway.com
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් www.yourchoiceway.com
  • පොල් කෝප්ප 1ක් www.yourchoiceway.com
  • ලුණු ස්වල්පයක් www.yourchoiceway.com
www.yourchoiceway.com
සාදාගන්නා ආකාරය: www.yourchoiceway.com
  • බටර් මෘදු වනතෙක් එළියෙන් තබා එයට සීනි එක්කර ක්‍රීම් වනතෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක දමමින් නැවත නැවත බීට් කරගන්න.www.yourchoiceway.com
  • පිටි වලට බේකින් පවුඩර් හා සෝඩා සමග ලුණු එක්කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රණයට දමා හොදින් කලවම් කරගන්න.www.yourchoiceway.com
  • හොදින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180 වට කලින් රත් කරගත් උදුනක දමා විනාඩි 8-9ක් රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.www.yourchoiceway.com
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සමපෝෂ කුකීස් (Samaposha Cookies) | Your Choice Way සමපෝෂ කුකීස් (Samaposha Cookies) | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2020 Rating: 5

0 comments:

Post a Comment