Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


සමපෝෂ කුකීස් (Samaposha Cookies) | Your Choice Way

ඔන්න අද කියලා දෙන්න යන්නේ සමපෝෂ හරි ත්‍රිපෝෂ හරි දාලා ලේසියෙන්ම හදා ගන්න පුළුවන් බිස්කට් එකක් ගැන.අපි බලමු එහෙනම් කොමද හදන්නේ කියලා.
www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය: www.yourchoiceway.com
  • සමපෝෂ හෝ ත්‍රිපෝෂ කප් 2ක් www.yourchoiceway.com
  • සීනි කෝප්ප 2 1/2ක් www.yourchoiceway.com
  • බටර් කෝප්ප 3/4ක් www.yourchoiceway.com
  • බිත්තර 2ක් www.yourchoiceway.com
  • වැනිලා ටිකක් www.yourchoiceway.com
  • පාන් පිටි කප් 2ක් www.yourchoiceway.com
  • බේකින් සෝඩා තේ හැන්දක් www.yourchoiceway.com
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් www.yourchoiceway.com
  • පොල් කෝප්ප 1ක් www.yourchoiceway.com
  • ලුණු ස්වල්පයක් www.yourchoiceway.com
www.yourchoiceway.com
සාදාගන්නා ආකාරය: www.yourchoiceway.com
  • බටර් මෘදු වනතෙක් එළියෙන් තබා එයට සීනි එක්කර ක්‍රීම් වනතෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක දමමින් නැවත නැවත බීට් කරගන්න.www.yourchoiceway.com
  • පිටි වලට බේකින් පවුඩර් හා සෝඩා සමග ලුණු එක්කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රණයට දමා හොදින් කලවම් කරගන්න.www.yourchoiceway.com
  • හොදින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180 වට කලින් රත් කරගත් උදුනක දමා විනාඩි 8-9ක් රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.www.yourchoiceway.com
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට

hide.me VPN Review

Hide.me offers some interesting features including a completely free, anonymous trial. It now unblocks streaming services and supports WireGuard for better speeds.
Should I Buy hide.me VPN? Pros Unblocks NetflixFree versionSupports WireGuard Cons More expensive than rivals Our Verdict Hide.me is a good VPN service which has recently sorted a number of issues that previously held it back. It still needs to be a bit cheaper though.

කිරි අම්මා දානයට මේ අය ගන්න එපා

සුව සෙත, භාග්‍ය සංකේතවත් කිරීමේ අදිටනින් යුතුව කෙරෙන මෙම පූජාවට කිරි මුල් කරගනී. කිරි අම්මා දානය ලෙස හඳුන්වන මෙය පත්තිනි දේව මෑණියන්ට කරන පූජාවකි. කිරිඅම්මා දානය වැඩි වශයෙන් බෞද්ධයන් අතර ප්‍රචලිත පූජා ක්‍රමයකි. ලෙඩරෝග, අසනීප, ව්‍යාධි, කරදර නිමාකර ගැනීම සඳහා පත්තිනි දේව මෑණියන්ට කලින් බාර හාරවී පසුව එකී බාරය, ඔප්පු කිරීමට මෙම පූජාව පැවැත්වෙයි. එහෙත් ඇතැම් අය කිසිදු බාර හාරයක්‌ නොවී වර්ෂයක්‌ පතා නොකඩවා කිරි අම්මා දානය දීම පුරුද්දක්‌ වශයෙන් කරගෙන යයි. මෙම කිරි අම්මා දානය දීමෙන් පවුලේ දියුණුව, ඇස්‌වහ කටවහ දුරුවී යක්‌ෂ, ප්‍රේත, භූත ආදීන්ගෙන් ඇතිවන උපද්‍රව දුරුවෙයි.