Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Lagna Palapala 2020-05-22 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 22 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.53 ට
ඉර බැසීම  - පස්වරු 18.21

රාහු කාලය
දිවා 10.23 සිට 11.52 දක්වා
රාත්‍රී 22.23 සිට 23.52 දක්වා

සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ගෞරව නම්බු නාම හිමි වන දිනයකි. අන්‍යයන් අතරේ කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක් බවට පත් වේ. කෘෂිකාර්මික කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. කඩිසර ක්‍රියාශ්‍රීලි දිනයකි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙනු ඇත. උෂ්ණ රෝග ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් ජීවිතයේ ගනු ලබන තීරණ නිවැරදි තීරණ වනු ඇත. ඉදිරිපත් වීමේ ගුණය පෙන්නුම් කරයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
හදිසි අනතුරුවලින් ප්‍රවේසම්වන්න. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අඩු වේ. ආගමික මතිමතාන්තර පිළිබඳ විශ්වාසයන් බිඳ වැටෙයි. ගේ දොර කටයුතු අඩාල වේ. රෝගාතුර වූවන්ට හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට පුළුවන. ආදර සබඳතාවලට බාධා ඇති වේ. පුණ්‍ය භූමිවල වැඩි කාලයක් ගත කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් යොදවයි. සුරතල් සතුන් ආදීන්ගෙන් පීඩා ඇති විය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
සතුරු කරදර ඇතිවිය හැකි නිසා ප්‍රවේසම්වන්න. අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳ තිබූ උද්යෝගය අඩු වේ. පියා සම්බන්ධව වෙහෙසීම වේ. අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩකඩ බහුලය. විමසිලිමත්ව කටයුතු කරන්න. ආදර සබඳතාවලට යහපත් දිනයක් නොවනු ඇත. මත ගැටුම් ඇතිවිය හැකිය. කාලත්‍ර සබඳතාවල දී ආවේගයන් පාලනය කරගත යුතු දිනයකි උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
විවාහ ජීවිතය සම්බන්ධ අවුල් සහගත තත්ත්වයන් පෙන්නුම් කරයි. ආදර සබඳතා බිඳ වැටෙයි. ගනුදෙනුවලින් පාඩු වේ. වාද විවාදවලට පැටලීමට පුළුවන. කල්පනාකාරීව වචන හසුරුවන්න. මවගේ දේපළ සම්බන්ධව ගැටලු පැන නගියි. හවුල් කටයුතුවලින් පාඩු වේ. අර්ශස් අමාරු ඇතිවිය හැකිය. විරුද්ධ ලිංගික සබඳතාවලට යොමු වීමේ ඉඩකඩ වැඩිය. සතුරු කරදර ඇති වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
තරග විභාගවලින් ජය අත් වේ. මූල්‍ය ආයතනයකින් අපේක්ෂාවෙන් සිටි ණය මුදලක් ලැබීමට හේතු වේ. රැකියාවේ උසස් වීම් හිමි වේ. දරුවන් මුදල් තත්ත්වය යහපත් වේ. සහෝදරයන් සමඟ ඇතිවන මත භේදවලට එඩිතරව මුහුණ දීමේ හැකියාව ලැබෙයි. පැවති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. පිය පාර්ශවයෙන් යහපත් ආරංචි අසන්නට ලැබෙයි. ආගමික කටයුතුවලට යොමුවන දිනයකි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
දරුවන්ට තරමක් අපලදායක වේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ආදර සබඳතාවල ප්‍රශ්න ඇති වීමට හැකි බැවින් සිහි නුවණින් තීරණ ගත යුතුය. චරිතයට කැළැල් වීමට කරුණු කාරණා යෙදිය හැකිය. මවගේ ධනය නිකරුණේ වැය වේ. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකිය. මිත්‍රයන් සම්බන්ධ මත ගැටුම් ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් දිනයක් නොවේ. ගැටුම් ඇති කරයි මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
ඉඩකඩම් පිළිබඳ ආරවුල් ඇති වේ. සිතේ සැනසීම අඩු වන දිනයකි. කෘෂිකර්ම කටයුතුවල යෙදෙන්නන්ට පාඩු වේ. පවුල් ජීවිතයේ ගනු ලබන සමහර තීරණ පිළිබඳව දෙවරක් සිතිය යුතුය. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. ශෝකය දනවන පුවත් අසන්නට ලැබෙනු ඇත. විදේශගතව සිටින අයගෙන් උදව් උපකාර ලැබීමට හේතුවන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
සහෝදර සබඳතා වැඩි දියුණු වේ. ක්‍රියාශීලීව කටයුතු කරන දිනයකි. ලිපි ලේඛන ප්‍රවෘත්ති සම්බන්ධ ක්ෂේත්‍රවල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලැබේ. ශිල්පීය ඥානය වැඩි දියුණු වේ. ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. සහෝදරයන් සම්බන්ධ සුභ ආරංචි අසන්නට ලැබෙයි. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට යහපත් දිනයකි. යුගදිවි සබඳතා වර්ධනය වේ. අසනීප ආදියෙන් සුවය ලැබෙයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
අතමිට සරු වේ. දේපල ලැබීම් සහිතයි. ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව ඇති බැවින් කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. රැකියාවේ උසස්වීම් ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ අත් වේ. ආගමික විශ්වාසයන් ගොඩ නැගෙන අතර ඒ සම්බන්ධ කටයුතුවලට මැදිහත් වන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
වාසනාවන්ත දිනයකි. බලාපොරොත්තු ඉටු වේ. එඩිතරව නිර්භීතව ගැටලුවලට මුහුණ දීමේ හැකියාව පවති. ශරීර සෞඛ්‍යය යහපත්ය. අනවශ්‍ය දෙයට වියදම් කරන බැවින් වියදම් බහුල දිනයකි. අන් අය අතර කීර්තියට ගෞරවයට නිතැතින්ම පාත්‍ර වේ. රෙදිපිළි, රන් ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට වාසි ලාභ හිමි වේ. මවුපියන් සම්බන්ධ ශුභදායක ආරංචි ලැබෙයි. කාලත්‍ර සබඳතා වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
වියදම් පක්ෂය ඉහළ යා හැකිය. සතුරු කරදර බහුල දිනයකි. පරීක්ෂාකාරීව වැඩ කටයුතු කළ යුතුය. නීතිමය ගැටලුවලට මුහුණ දීමට වේ. ස්ථාන මාරුවීම් සිදුවිය හැකිය. ආගමික වතාවත්වලට සිත යොමු කරන්න. දණහිස් හා යටිපතුල් සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට එතරම් සුබ දිනයක් නොවේ. විදේශ ගතවීම් බලාපොරොත්තු වන අයට බාධා ඇති කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
ආදර සබඳතා ගොඩනැගේ. විවාහ ජීවිතය සාර්ථක වේ. පොදු සේවාවලට සිත් යොමු වේ. රෝගාතුර තත්ත්වයන්ගෙන් මිදී ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයට පත්වේ. පිය පරපුරට අයත් දේපළ ලාභ හිමි වේ. ස්වර්ණාභරණ ව්‍යාපාරකරුවන්ට සුබයි. නහර සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. අධ්‍යාපන කටයුතුවල උද්යෝගයක් ඇති වේ. සුරතල් සතුන් ආදීන්ගෙන් ඇතිවෙන ලෙඩ රෝග ආදිය පිළිබඳ කල්පනාකාරී වන්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි....

Comments

Populat Posts Last 7 Days

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

Strawberry Cheesecake Trifle

Strawberry Cheesecake Trifle is a delicious dessert featuring layers of angel food cake, fluffy sweetened cream cheese, and fresh strawberries in a sweet strawberry glaze. It’s easy to throw together and perfect for your next summer dinner party. Follow these keys to success for stellar results every time.

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

Apple MacBook Air (2020) Review

The MacBook Air finally gets the keyboard and pricing it deserves, reclaiming its crown as the best MacBook for most people in 2020. But performance and battery life could be better
Should I Buy The Apple MacBook Air (2020)? Pros Superb keyboardApple’s free appsGreat display Cons Only two USB-C portsBattery life not as advertisedGarbage webcam Our Verdict With a brilliant keyboard and solid performance, the entry level MacBook Air is once again the best Apple laptop for most people despite the battery life taking a hit if you don’t use Apple’s apps.