Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Lagna Palapala 2020-05-14 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 05.54 ට
ඉර බැසීම  - පස්වරු 18.20 ට

රාහු කාලය
දිවා 13.24 සිට 14.53 දක්වා
රාත්‍රී 01.24 සිට 02.53 දක්වා

සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
විවාහ දිවියේ ගැටලු ඇති වේ. ඇස් පෙනීමේ දුර්වලතා හට ගනී. මානසික පීඩා තත්ත්ව ඇති වේ. ආගම දහමට හිත යොමු වේ. භූමි ලාභ ඇති වේ. ශිල්පීය අංශයට දක්ෂතා දක්වන දිනයකි. මවුපියන්ට හිතකර දිනයක් නොවේ. සහෝදරයන්ගේ උදව් නොලබන දිනයක් වේ. අන් අයට අපහාස වන දේවල් තමා අතින් සිදු වේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. ආදායම් තත්ත්වය යහපත් වේ. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
රැකියාවේ උසස් වීම්වලට හේතු වේ. පොලිසිය, හමුදා සේවයේ නියුතු අයට උසස් තනතුරු ලැබේ. වෙළදාමෙන් ලාභ ලබයි. අවිවාහක අයට තවදුරටත් යෝජනා ප්‍රමාද නොවේ. ප්‍රසිද්ධියට පත් වේ. යාන වාහන සම්බන්ධ ගැටලු ඇති වේ. තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වේ. ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට හිත යොමු වේ. ආගමික භක්තිය ඇති වේ. ජලයෙන් පරිස්සම්වන්න. පපුව ආශ්‍රිත සෙම් රෝග ඇති වේ ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
නිරෝගී වේ. ආගිය තැන් පිළිගනී. ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වේ. නොගැලපෙන ප්‍රේම සබඳතා ඇති වේ. රැවටීම්වලට අසු වේ. තැන්පත් ධනයට හානි විය හැකිය. අධ්‍යාපනය ලබන්නට යහපත් වේ. කතාව සරු වේ. උරුම හිමිකම් ලැබෙන කාලයකි. දිවියේ ගැටලු ඇති වේ. සතුරු කරදර ඇති වේ. කල්පනාකාරීවන්න. ආහාර අරුචිය ඇති කරයි. බඩේ අමාරු ඇතිවිය හැකිය. මැසි-මදුරු ආදීන්ගෙන් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.

කටක
පියාට සුබ නොවේ. ශරීර ශක්තිය අඩු වේ. ගුණ ධර්ම පිරිහෙන දිනයකි. කේලම් කීමෙන් හා බොරුවෙන් අන්‍යයන්ව පීඩාවට පත් කරයි. ඇස් පෙනීමේ දුර්වලතා හට ගනී. ගෙවල් දොරවල් පිළිබඳ ගැටලු ඇති වේ. ආදායමට වඩා වියදම වැඩිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට එතරම් යහපත් නැත. මානසික පීඩනය වැඩි දිනයකි. ස්නායු ආබාධ ඇති කරයි. යුග දිවියේ ගැටලු ඇති කරයි. සොහොයුරියකට අපල ඇති කරයි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
උද්යෝගයෙන් කටයුතු කළ හැකි දිනයකි. උසස් මිතුරන් ඇති වේ. රැකියා ආයතනවලින් ලාභ ලැබේ. ‍ව්‍යාපාර දියුණු වේ. උසස් අධ්‍යාපනය සඳහා නැඹුරු වේ. මවට අසනීප ඇති කරයි. සහෝදර සහෝදරියන්ට සුබ වේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සතුරු කරදර මර්දනය වේ. ඇස් රෝග ඇති වේ. මත්පැන්වලට හා සූදුවට යොමු වීමේ හැකියාව ඇත. මිතුරු සබඳතා ගොඩනැගේ. ආදර සබඳතා ගැටලු ඇති වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
දේශපාලනය කරන්නන්ට මහජන ප්‍රසාදය හිමි වේ. පරණ දෙයක් අලුත්වැඩියාව සඳහා සිත යොමු වේ. ස්ථිර තැන්පත් සඳහා යහපත් දිනයකි . කෙටි ගමන් බිමන් යෙදේ. රැකියා ස්ථානයේ උනන්දුව ඇති වේ. ප්‍රේම සම්බන්ධතාවල දී රැවටීම්වලට අසුවීමට ඇති බැවින් කල්පනාකාරී වන්න. පවුල ආශිත ගැටලු මතු වේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් වේ. ස්නායු ආබාධ ඇතිවිය හැකි දවසකි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05.

තුලා
නිරෝගී වේ. ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ හැකි දිනයකි. මනස නිරවුල් වේ. පවුලේ අඬදබර ඇති වේ. පියාට හිතවත් වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසදේ. මානසික පීඩනය වැඩි වේ. සහෝදරයන් හා නෑදෑයින් සමඟ අමනාප වේ. පිට පළාත්වල සංචාරය සඳහා සිත යොමු වේ. උසස් අය ආශ්‍රයට ලැබේ. ව්‍යාපාරවලින් ධනය උපයයි. දරුවන්ට සුබ නැත. උගුරේ සෙම් ගෙඩි වැනි රෝග සම්බන්ධ ගැටලු ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
මව් පාර්ශවයේ ඥාතීන් පිළිබඳ අසුබ ආරංචියක් ලැබේ. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. ශරීර ශක්තිය හීන කරයි. ගෘහ ජීවිතයේ ගැටලු ඇති කරයි. ව්‍යාපාරවලින් ලාභ ලැබුවත් එය කෙසේ හෝ වියදම් වේ. සටන්කාමී වේ. සතුරන් නැසේ. රෝගියකුට ඇප උපස්ථන කිරීමට සිදු වේ. නඩුහබවලට පැටලිය හැකි නිසා කල්පනාකාරී වන්න. ආගම දහමට නැඹුරු වී පාපී ක්‍රියාවන්ට යොමු වීමෙන් වළකින්න. පියාට අපල ඇති කරයි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
බර වැඩෙහි යෙදීමට සිදු වේ. ශක්ති සම්පන්න වේ. ධනය ඉපැයීමට දක්ෂ වේ. කටහඬ ආඥාදායක බවක් පෙන්වයි. මානසික අසහනයට හේතු වේ. හිසෙහි තුවාල, ආසාදන හට ගනී. ඉගෙනීමට යහපත් වේ. මෙහෙකරුවන්ට හොඳට සලකයි. ආහාරයෙන් ප්‍රවේශම්වන්න. අසත්පුරුෂ ආශ්‍රයට වැටෙන බැවින් කල්පනාකාරීවන්න. උසස් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. යහපත් ධර්මිෂ්ටයෙක් වෙයි.  අනාථ මඩම් වැනි ආයතනවල සේවයට සිත යොමු වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
ගෞරවය ප්‍රසිද්ධිය ඇති වේ.  ගන්නා තීරණ නිසා සමීපතම පිරිස ඔබ හැර යයි. විශාල ව්‍යාපාර පාලනයහි දක්ෂ වේ. තරමක් ලෝභී වේ. සතුරන් යටත් කළ හැකි දවසකි. විවාහය ගැටලු සහිත වේ. හවුලේ කරන ගනුදෙනුවලින් පාඩු සිදු වේ. සූදුවට, මත්පැනට යොමුවිය හැකිය. දරුවන්ට අයහපත් වේ. ගමන් බිමන්වලින් පාඩු සිදු වේ. යහපත් නොවන මිත්‍ර පිරිසක් ආශ්‍රයට හමු වේ. ප්‍රේම සබඳතාවලට සුබ දිනයක් නොවේ. හදිසි අනතුරු ඇති වේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08.

කුම්භ
ගෘහ ජීවිතය යහපත් වේ. වැඩිමහල් සහෝදරයන්ට අපලයි. රැකියාවේ උසස්වීම් ලැබෙන දවසකි. සියලු විද්‍යාවෙහි නිපුණ වේ. සේවකයන් සමඟ ගැටුම් ඇති වන බැවින් කල්පනාකාරීවන්න. උසස් ශාස්ත්‍රය ඉගෙනීමට සිත යොමු කරයි. අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉල්ලුම් කිරීමට මේ දිනවල යහපත් වේ. ආගමික භක්තිය වැඩි වේ. යාන වාහන පිළිබඳ ගැටලු ඇති කරයි.  ස්නායු රෝග,  සෙම අධික රෝග සාදයි. කකුල්වල තුවාල හට ගනී. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
ධනවත් වේ.  විවාහය ස්ථිර වේ. කෙටි ගමන් බිමන් යෙදේ. ඉඩකඩම්, ගේ දොර සම්බන්ධ වියවුල් ඇති වේ. පවුලේ සතුට, සාමය ඇති වේ. පොළොවෙන් ලැබෙන මැණික්, මිනිරන් වැනි දේ ලැබීමට වාසනාව හිමි වේ. වූබිහිසුණුම මෙහෙකරුවන්ගේ සහාය ලැබෙන දවසකි. දරුවන් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. සතුරු කරදර මැඩ පැවැත්වීමට ශක්තිය ලැබේ. කකුලේ යටි පතුල්වල රෝග හට ගනී. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

Strawberry Cheesecake Trifle

Strawberry Cheesecake Trifle is a delicious dessert featuring layers of angel food cake, fluffy sweetened cream cheese, and fresh strawberries in a sweet strawberry glaze. It’s easy to throw together and perfect for your next summer dinner party. Follow these keys to success for stellar results every time.

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට