Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-12 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 12 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.54 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට

රාහු කාලය
දිවා 14.54 සිට 16.23 දක්වා
රාත්‍රී 02:54 සිට 4.23 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
ඉංජිනේරු හෝ කාර්මික අංශවල යෙදී සිටින්නන් ඔවුුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන අතර ඉන් පැසසුම් ලද හැකිය. ලෞකික දේවලට අදාළ වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සමත් වේ. වෙළඳ කටයුතු ආදියට ද සුබදායක වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කෙරෙන දිනයක් වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණ ලබා ගත හැකි දිනයකි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
දේව ඇදහිලි, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියට වැඩි නැඹුරුවක් යෙදිය හැකිය. ලෙඩ රෝග තත්ත්වයක් සමනය වීමේ කරුණු යෙදේ. තමාගේ තත්ත්වය පහත හෙළීමට බලා සිටි අයට වැරදිය හැකිය. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයකි. නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ අන් පාර්ශ්වය අසරණ විය හැකිය. පොත්පත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා වැඩි ලාභ ප්‍රයෝජන හිමි වීමේ භාග්‍ය පවතී. ප්‍රචාරක කටයුතු සාර්ථකය. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැරවලින් ගැලවී සිටීමට හැකි දිනයකි. කෙරෙන කර්මාන්ත ආදිය සාර්ථක කරවයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙයි. රැකියාව තුළ උසස් වීම් ද ඇති කරයි. ජලය සම්බන්ධව කටයුතු ආදියේ  යෙදීමෙන්  ප්‍රවේශම් සහගත විය යුතුය. කලහ කිරීම් ආදියට පැටලීමේ ස්වභාවයක් පවතින නිසා විමසිලිමත් විය යුතුය. විවිධ දෝෂාරෝපණයන් එල්ල විය හැකි වුවද ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තියක් පවතී. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
හවුල් ව්‍යාපාර කරන්නන්ට මහජන ගනුදෙනුවලින් ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. පවතින වෙළඳ සබඳතා පුළුල් වීමේ හැකියාවක් ඇත. දරුවන්ද තම හැකියාව මත ප්‍රකට වීමේ ස්වභාවය පවතී. හොඳ එකමුතු හැඟීමක් පවතින බැවින් සමාජ කටයුතු ආදියේ දී මුල්තැන හිමි වේ. විවාහ දිවියේ පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්නුම් කරයි. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර, කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් කල්පනාකාරීවන්න. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
පෞද්ගලික සතුරන් සිටී නම් ඔවුන්ට ඔබට විරුද්ධ වීමට අපහසු වේ. නීති ගැටලු ආදිය ඉදිරිපත් වන්නේ නම් ඔබට ඒවායින් ජයග්‍රහණය ළඟා කරගත හැකි වටපිටාවක් ගොඩනැගේ. විභාග ආදියෙන් ජයග්‍රහණ අත්විය හැකිය. උදරය ආශ්‍රිතව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත්විය හැකිය. කිසියම් නව ශක්තියක් ශරීරයේ ක්‍රියාත්මක වන දිනයකි. රැකියාවේ මෙතෙක් පැවැති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට ඉඩ ප්‍රස්තා පවතී. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
ගර්භණී කාල සීමාවෙහි සිටින්නියන් ආරක්ෂා සහිතව අද දිනය ගත කළ යුතුය. ආදරවන්තයන් අතර භේද වීම් යෙදිය හැකිය. දරුවන් සමඟ කතා කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ කටයුතු සොයා බැලිය යුතුය. නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්න ආදියට මුහුණ පෑමට ඉඩ ඇති කරුණු මතුවේ. විශාල ව්‍යාපෘති භාරගෙන ක්‍රියා කළ අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවක් යෙදිය හැකිය. හවුල් කටයුතුවල නියැළෙන්නන් ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශ පවතී. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
වෙනදාට වඩා නිවසහි මුල් තැන ගෙන කටයුතු කිරීමට හැකිය. ඔබ තුළ මානසික ප්‍රමුදිතභාවයකින් යුතු වන දිනයක් වේ. ඕනෑම කටයුත්තක් ඉවසීමක් ඇතිව කෙරෙන බැවින් කිසිවෙකුටත් ඔබව තරහ ගැස්විය නොහැකි වේ. ගන්නා තීන්දු තීරණ අභිවෘද්ධියට හේතු විය හැකිය. සෑම කටයුත්තකටම දුරදිග බලා තීරණ ගන්නා නිසා අද යහපත් දිනයකි. තමා භාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමට හැකි වටපිටාවක් ගොඩනැගේ. කාලත්‍රයාගේ රැකියා කටයුතු වලින්ද ලැබීම් පවතී. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
නොසෙල්වෙන ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන්නන් හට ධෛර්යය හිමි වේ. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබිය හැකි දිනයකි. ඉංජිනේරු හෝ ගණිත ක්ෂේත්‍රවල නියැළී සිටින්නන් අත්හදා බලන පර්යේෂණවල සාර්ථකත්වයක් හිමිකර ගත හැකිය. දේශපාලන කටයුතුවල නිරත වූවන් අද දිනයේ පතුරුවන කතා මහජනයා තුළ ප්‍රකට ආකර්ෂණීය තත්ත්වයන් ඇති වේ. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09.

ධනු
අසනීප තත්ත්වයන්වලින් සහනයක් ලැබීමට හැකි දිනයක් වේ. වාග් චාතුර්ය බලවත් දිනයක් වන නිසා අන්‍යයන් තම කතාවට යටහත් පහත් වන ස්වභාවයක් පවතී. කතාකර නොපරදින ස්වභාවයක් වේ. පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදෙන්නන් හට මැණික් ආදියෙන් වාසි සහගත විය හැකිය. රැකීරක්ෂා ආදියේ පදවි තානාන්තර හිමිවිය හැකිය. ආරක්ෂක ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට තම වෘත්තිය හැකියාව හොඳින් පෙන්විය හැකි දිනයක් වනු ඇත. ණය දීම් සහ ගැනීම්වලදී ප්‍රවේශම් විය යුතුය සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
අද දිනයේ ඔබට ඕනෑම ගැටළුකාරී තත්ත්වයක් දරා සිටීමේ මනා හැකියාව පවතී. ආදායම් හිමිකර ගැනීමට ගන්නා උත්සාහයන් අපතේ නොයයි. එම නිසා ඒවා අතහැර දැමීම අවාසි සහගත වේ. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යමය ගැටලු යෙදීමට පවතින බැවින් සැලකිලිමත්ව සිටිය යුතුය. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට වෙර දැරීමට විය හැකිය. දරුවන්ගේ හිතුවක්කාරකම් ආදී දේ නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ ඉඩකඩ පවතී. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
සිහි මූර්ජා වීම්, නින්ද නොයෑම් ආදී ගැටලු ඇති කළ හැකිය. ණය තුරස් ආදිය පියවීම උදෙසා උත්සාහ කළ හැකි වේ. වංචා ආදියට අසුවීමට ඉඩ පවතින නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය. රහස් සතුරු බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ ගනී. ශාස්ත්‍රීය කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියා කිරීමට ඉඩ පැවතිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත ව්‍යාපාරයන්හි නිරතවන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
මිත්‍රයන් සමඟ කටයුතු කිරීමේ දී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. පොදු සේවා කටයුතුවල දී කැපී පෙනෙන චරිතයක් විය හැකිය. දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වේ. අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා වඩාත් උනන්දු වේ . කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළදාම් කිරීමේ දී වඩාත් ලාභ ඉපැයිය හැකි වේ. ණයට මුදල් ලබා දෙන්නන්ට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයකි. තම යහපත් අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට සුදුසු දිනයකි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට