අවුරුදු 100කට වරක් ලෝකය පුනරාවර්තනය වීම (The World Repeats Itself Every 100 Years)

කොරෝනා ආව එක පුනරාවර්තනය වීමක්ද..?🤔🤔😣

එදිනෙදා ජීවිතයෙදි උනත් අපි බාවිත කරන ජන්ගම දුරකතන පවා මාස 6කට වරක් අපි රීසෙට් කරනව සොෆ්ට් වෙයා අප්ඩේට් කරනව ඒ වගේ තමා ස්වබාදහමත් අවුරුදු 100කට වරක් ලෝක ජනගහනය කප්පාදුවක් එහෙම නැත්තන් පාලනයක් සිදු කරන බවට මෙ මන් කියන්න යන දෙයින් ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි.

වසන්ගත කිව්වොත් ලෝකයෙ විවිදාකාර වසන්ගත ඇවිල්ල තියනව .. දැනට හානිදායකම වසන්ගතය තමා චීනයෙන් ආ කොරෝනා වෛරසය .. වූහාන් සහ හූවන්ගන් නගර දෙකම මේ වෙනකොට සීල් කරල තියෙන්නෙ.. මිලියන 18.5ක ජනගහනයක් එක්කම.හරි අපි බලමු මෙ පුනරාවර්තන කතාව මොකද්ද කියලා.

🚫🚫 –ක්‍රි.ව1720–
මෙ වර්ශයෙදි බුබොනික් වසන්ගතය මර්සෙයිල් වල විශාල වශයෙන් පැතිරෙන්න ගන්නව .. මේක බැක්ටීරියා ආසාදනයක් මැක්කන් සහ එවැනි සතුන්ගෙන් තමා මේක බෝවෙන්නෙ මැරුන සතකුගෙ සිටි මැක්කන් වැනි සතුන් මිනිස් හමෙ එල්ලීමෙන් රුදිරය සමග මෙ බැක්ටීරියාව ආසාදනය වෙනව.. බැක්ටීරියාව හමට ඇතුල් වූ තැනින් ගැටිති වගෙ ඇති වෙනව.. දවස් 1-7 දක්වා නොනවතින උණක් ඇති වීමෙන් ක්‍රමයෙන් මිය යාම සිද්ද වෙනව.. මේ ව්‍යසනය “මර්සෙයිලිස්හි මහා වසන්ගතය නමින් තමා හදුන්වන්නෙ” 100,000ක් පමණ මේ වසන්ගත රෝගය නිසා මිය යනව ක්‍රි.ව 1720දි.

🚫🚫🚫 —ක්‍රි.ව 1820—
කොලරාව 1820ට පෙර තිබුනත් පැතිරීමක් ඇති වෙන්නෙ 1817 – 1824 කාලවල් වල.. මෙ වසන්ගතය මුලු ආසියාව පුරාම පැතිරෙනව ඒ නිසාම ආසියාතික කොලරාව කියල තමා හදුන්වන්නෙ.. කල්කටා වලින් ආරම්බ වන මෙ කොලරා රෝගය මැදපෙරදිහ හා අග්නිදිග ආසියාතික රටවල් සහ අප්‍රිකාව මද්‍යදරනී මුහුදු කලාප දක්වා ව්‍යාප්ත වෙනව.. යුරෝපයම අවදානය ගත්ත එන්ගලන්ත රාජකීය හමුදාවටත් මේ වසන්ගතය වැලදෙනව..මේකත් බැක්ටීරියා ආසාදනයක්.

මේ රෝගය ඉක්මනින්ම මාරාන්තික විය හැකි රෝගයක්.. විශාල තරල සහ ඉලෙක්ට්‍රොටයිට් නැති වී යාම වේගවත් වීම නිසා පැය දෙකක් තුනක් ඇතුලත මරනය විදු වීමට තරම් බරපතල වසන්ගතයක් උනා.. මේ රෝගයට ප්‍රතිකාර ගැනීමෙන් සුව කල හැකි වීම නිසා මරන සන්ක්‍යාව පාලනය ජරගන්න පුලුවන් උනත් .. ප්‍රතිකාර නොගත් පිරිසට රෝග ලක්ශන දර්ශනය වීමෙන් පසු විජලනය හා කම්පනය මගින් පැය සිට දවසක කාලයක් ඇතුලත අනිවාර්‍ය මරනයක් කැදවනව.. මේක මුලුන්ම වැලදෙන්න ගත්තෙ අපිරිසිදු විල් වලින්ජලය පානය කරන අයට .. පස්සෙ ඒ අය මගින් ව්‍යාප්තිය සිද්ද උනා .. ලක්ශයකට වඩා මරන ප්‍රමානයක් ආසියාව පුරාම වාර්තා වෙලා තියනව මෙ කාල වකවානුවෙ පමනක්..

🚫🚫🚫 —ක්‍රි.ව 1920—
1918 පටන් ගැන්මෙන් H1N1 එහෙම නැත්තන් කුරුලු උන වසන්ගතය පටන් ගන්නෙ මේ කාලය තුලදියි..මේක හදුනා ගන්නෙ එක්සත් ජනපද හමුදා බටයන්ගෙ ශරිර වල තිබිලා .. මේක බැක්ටීරියා ආසාදනයක් නෙමෙ මේක වෛරස් ආසාදනයක්.. තරුන මහලු බාල බේදයකින් තොරව පැතිරිච්ච වෛරස් එකක් මේක.. මිලියන 500කට අදික ප්‍රමානයක් ලොව පුරා මේ වෛරස් ආසාදනය නිසා දුක් විදි අතර මිලියන 100ක ප්‍රමානයක් මිය ගොස් ඇති බවට ගණනය කරල තියනව මේ මිලියන 100 ලෝක ජන ගහනයෙන් ප්‍රතිශතයක් විදියට උනත් දක්වන්න පුලුවන් .. ඇමරිකාව තුල පමනක් 675000ක් මෙම වෛරස් ආසාදනයෙන් මැරිල තියනව.

ඉන්ෆුල්වන්සා H1N1 වෛරස් ආසාදනයෙන් වෙන්නෙ පෙනහලු වල ඔක්සියන් හීන කිරීමයි.. ඒ කියන්නෙ සම්පුර්න පෙනහල්ල තරලයකින් වැහිල යනව නිවුමොනියා තත්වයක් වගෙ.. 50%ක්ම රෝගින් මේ නිසා මැරෙනව අනික් 50% ගැබ් ගැනිම අදික තරබාරුව දියවැඩියාව නිසා මෙම රෝගය පාලනය කරගැනිමට නොහැකි විමෙන් මැරිල යනව..

🚫🚫🚫 —ක්‍රි.ව 2020—
මෙ අවස්තාව වෙනකොටත් චීනයෙ නගර දෙකක් සීල් කර්ල තියෙන්නෙ මිලියන 18.5ක ජනගහනයක් එක්කම.. මේ වෛරස් එක එලියට ආවොත් කලින් කතා කල ඉන්ෆ්ලුවන්සා එකට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.. මේ ගැන ඉතින් වැඩිය කතා ඕනි නැනෙ දන්නවනෙ කොහෙන්ද ආවෙ මොකද්ද වෙන්න්ව් කියල.

කොරෝනා කියන්නෙ එක වෛරස් එකකට නෙමෙ සෙම්ප්‍රතික්ශාවෙ සිට නිවුමොනියාව දක්වා යන රෝගාබාද ගේන වෛරස් පවුලටම කියන එක නමක්…. ආසාදනය වූවන්ට උණ ගතිය කැස්ස හුස්ම හිර වීම හුස්ම ගැනීමෙ අපහසුකම.. උග්‍ර අවස්තාවෙදි උග්‍ර ශ්වසන සින්ඩරෝම තත්ව හා වකුගඩු අකර්මන්‍ය වීමක් ඇති වෙන්න පුලුවන්.

ඔටුවන් ගුහා සතුන් වවුලන්ගෙ කිරීටක වෛරසයක් තියනව ඒක සාමන්‍යෙන් මිනිස් සිරුරට ඇතුල් වෙන්නැ ඒත් ඒ වෛරසය විකුර්ති වීමක් මගින් සතුන්ගෙන් මිනිසාටද. මිනිසාගෙන් අනෙක් මිනිසුන්ටද බෝවීම පටන් ගන්නව.

මේ වෛරසය කොයි තරම් නරක අතට හැරෙයිද කියල අපිට කියන්න බැ මොකද අපි තාම වර්තමානයෙ ඉන්න නිසා 😐 ප‍රතිපල දකින්න ජිවත් වෙලා හිටියොත් ඒ ගැන කතා කරමු අපි.

අන්තර්ජාලයෙන් උපුටාගැනිමකි❤✍️

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අවුරුදු 100කට වරක් ලෝකය පුනරාවර්තනය වීම (The World Repeats Itself Every 100 Years) අවුරුදු 100කට වරක් ලෝකය පුනරාවර්තනය වීම (The World Repeats Itself Every 100 Years) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 29, 2020 Rating: 5

0 comments:

Post a Comment