Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

අවුරුදු 100කට වරක් ලෝකය පුනරාවර්තනය වීම (The World Repeats Itself Every 100 Years)

කොරෝනා ආව එක පුනරාවර්තනය වීමක්ද..?🤔🤔😣

එදිනෙදා ජීවිතයෙදි උනත් අපි බාවිත කරන ජන්ගම දුරකතන පවා මාස 6කට වරක් අපි රීසෙට් කරනව සොෆ්ට් වෙයා අප්ඩේට් කරනව ඒ වගේ තමා ස්වබාදහමත් අවුරුදු 100කට වරක් ලෝක ජනගහනය කප්පාදුවක් එහෙම නැත්තන් පාලනයක් සිදු කරන බවට මෙ මන් කියන්න යන දෙයින් ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි.

වසන්ගත කිව්වොත් ලෝකයෙ විවිදාකාර වසන්ගත ඇවිල්ල තියනව .. දැනට හානිදායකම වසන්ගතය තමා චීනයෙන් ආ කොරෝනා වෛරසය .. වූහාන් සහ හූවන්ගන් නගර දෙකම මේ වෙනකොට සීල් කරල තියෙන්නෙ.. මිලියන 18.5ක ජනගහනයක් එක්කම.හරි අපි බලමු මෙ පුනරාවර්තන කතාව මොකද්ද කියලා.

🚫🚫 –ක්‍රි.ව1720–
මෙ වර්ශයෙදි බුබොනික් වසන්ගතය මර්සෙයිල් වල විශාල වශයෙන් පැතිරෙන්න ගන්නව .. මේක බැක්ටීරියා ආසාදනයක් මැක්කන් සහ එවැනි සතුන්ගෙන් තමා මේක බෝවෙන්නෙ මැරුන සතකුගෙ සිටි මැක්කන් වැනි සතුන් මිනිස් හමෙ එල්ලීමෙන් රුදිරය සමග මෙ බැක්ටීරියාව ආසාදනය වෙනව.. බැක්ටීරියාව හමට ඇතුල් වූ තැනින් ගැටිති වගෙ ඇති වෙනව.. දවස් 1-7 දක්වා නොනවතින උණක් ඇති වීමෙන් ක්‍රමයෙන් මිය යාම සිද්ද වෙනව.. මේ ව්‍යසනය “මර්සෙයිලිස්හි මහා වසන්ගතය නමින් තමා හදුන්වන්නෙ” 100,000ක් පමණ මේ වසන්ගත රෝගය නිසා මිය යනව ක්‍රි.ව 1720දි.

🚫🚫🚫 —ක්‍රි.ව 1820—
කොලරාව 1820ට පෙර තිබුනත් පැතිරීමක් ඇති වෙන්නෙ 1817 – 1824 කාලවල් වල.. මෙ වසන්ගතය මුලු ආසියාව පුරාම පැතිරෙනව ඒ නිසාම ආසියාතික කොලරාව කියල තමා හදුන්වන්නෙ.. කල්කටා වලින් ආරම්බ වන මෙ කොලරා රෝගය මැදපෙරදිහ හා අග්නිදිග ආසියාතික රටවල් සහ අප්‍රිකාව මද්‍යදරනී මුහුදු කලාප දක්වා ව්‍යාප්ත වෙනව.. යුරෝපයම අවදානය ගත්ත එන්ගලන්ත රාජකීය හමුදාවටත් මේ වසන්ගතය වැලදෙනව..මේකත් බැක්ටීරියා ආසාදනයක්.

මේ රෝගය ඉක්මනින්ම මාරාන්තික විය හැකි රෝගයක්.. විශාල තරල සහ ඉලෙක්ට්‍රොටයිට් නැති වී යාම වේගවත් වීම නිසා පැය දෙකක් තුනක් ඇතුලත මරනය විදු වීමට තරම් බරපතල වසන්ගතයක් උනා.. මේ රෝගයට ප්‍රතිකාර ගැනීමෙන් සුව කල හැකි වීම නිසා මරන සන්ක්‍යාව පාලනය ජරගන්න පුලුවන් උනත් .. ප්‍රතිකාර නොගත් පිරිසට රෝග ලක්ශන දර්ශනය වීමෙන් පසු විජලනය හා කම්පනය මගින් පැය සිට දවසක කාලයක් ඇතුලත අනිවාර්‍ය මරනයක් කැදවනව.. මේක මුලුන්ම වැලදෙන්න ගත්තෙ අපිරිසිදු විල් වලින්ජලය පානය කරන අයට .. පස්සෙ ඒ අය මගින් ව්‍යාප්තිය සිද්ද උනා .. ලක්ශයකට වඩා මරන ප්‍රමානයක් ආසියාව පුරාම වාර්තා වෙලා තියනව මෙ කාල වකවානුවෙ පමනක්..

🚫🚫🚫 —ක්‍රි.ව 1920—
1918 පටන් ගැන්මෙන් H1N1 එහෙම නැත්තන් කුරුලු උන වසන්ගතය පටන් ගන්නෙ මේ කාලය තුලදියි..මේක හදුනා ගන්නෙ එක්සත් ජනපද හමුදා බටයන්ගෙ ශරිර වල තිබිලා .. මේක බැක්ටීරියා ආසාදනයක් නෙමෙ මේක වෛරස් ආසාදනයක්.. තරුන මහලු බාල බේදයකින් තොරව පැතිරිච්ච වෛරස් එකක් මේක.. මිලියන 500කට අදික ප්‍රමානයක් ලොව පුරා මේ වෛරස් ආසාදනය නිසා දුක් විදි අතර මිලියන 100ක ප්‍රමානයක් මිය ගොස් ඇති බවට ගණනය කරල තියනව මේ මිලියන 100 ලෝක ජන ගහනයෙන් ප්‍රතිශතයක් විදියට උනත් දක්වන්න පුලුවන් .. ඇමරිකාව තුල පමනක් 675000ක් මෙම වෛරස් ආසාදනයෙන් මැරිල තියනව.

ඉන්ෆුල්වන්සා H1N1 වෛරස් ආසාදනයෙන් වෙන්නෙ පෙනහලු වල ඔක්සියන් හීන කිරීමයි.. ඒ කියන්නෙ සම්පුර්න පෙනහල්ල තරලයකින් වැහිල යනව නිවුමොනියා තත්වයක් වගෙ.. 50%ක්ම රෝගින් මේ නිසා මැරෙනව අනික් 50% ගැබ් ගැනිම අදික තරබාරුව දියවැඩියාව නිසා මෙම රෝගය පාලනය කරගැනිමට නොහැකි විමෙන් මැරිල යනව..

🚫🚫🚫 —ක්‍රි.ව 2020—
මෙ අවස්තාව වෙනකොටත් චීනයෙ නගර දෙකක් සීල් කර්ල තියෙන්නෙ මිලියන 18.5ක ජනගහනයක් එක්කම.. මේ වෛරස් එක එලියට ආවොත් කලින් කතා කල ඉන්ෆ්ලුවන්සා එකට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.. මේ ගැන ඉතින් වැඩිය කතා ඕනි නැනෙ දන්නවනෙ කොහෙන්ද ආවෙ මොකද්ද වෙන්න්ව් කියල.

කොරෝනා කියන්නෙ එක වෛරස් එකකට නෙමෙ සෙම්ප්‍රතික්ශාවෙ සිට නිවුමොනියාව දක්වා යන රෝගාබාද ගේන වෛරස් පවුලටම කියන එක නමක්…. ආසාදනය වූවන්ට උණ ගතිය කැස්ස හුස්ම හිර වීම හුස්ම ගැනීමෙ අපහසුකම.. උග්‍ර අවස්තාවෙදි උග්‍ර ශ්වසන සින්ඩරෝම තත්ව හා වකුගඩු අකර්මන්‍ය වීමක් ඇති වෙන්න පුලුවන්.

ඔටුවන් ගුහා සතුන් වවුලන්ගෙ කිරීටක වෛරසයක් තියනව ඒක සාමන්‍යෙන් මිනිස් සිරුරට ඇතුල් වෙන්නැ ඒත් ඒ වෛරසය විකුර්ති වීමක් මගින් සතුන්ගෙන් මිනිසාටද. මිනිසාගෙන් අනෙක් මිනිසුන්ටද බෝවීම පටන් ගන්නව.

මේ වෛරසය කොයි තරම් නරක අතට හැරෙයිද කියල අපිට කියන්න බැ මොකද අපි තාම වර්තමානයෙ ඉන්න නිසා 😐 ප‍රතිපල දකින්න ජිවත් වෙලා හිටියොත් ඒ ගැන කතා කරමු අපි.

අන්තර්ජාලයෙන් උපුටාගැනිමකි❤✍️

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Comments

Populat Posts Last 7 Days

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

Strawberry Cheesecake Trifle

Strawberry Cheesecake Trifle is a delicious dessert featuring layers of angel food cake, fluffy sweetened cream cheese, and fresh strawberries in a sweet strawberry glaze. It’s easy to throw together and perfect for your next summer dinner party. Follow these keys to success for stellar results every time.

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

Apple MacBook Air (2020) Review

The MacBook Air finally gets the keyboard and pricing it deserves, reclaiming its crown as the best MacBook for most people in 2020. But performance and battery life could be better
Should I Buy The Apple MacBook Air (2020)? Pros Superb keyboardApple’s free appsGreat display Cons Only two USB-C portsBattery life not as advertisedGarbage webcam Our Verdict With a brilliant keyboard and solid performance, the entry level MacBook Air is once again the best Apple laptop for most people despite the battery life taking a hit if you don’t use Apple’s apps.