Paata Paata Lokayak Song Lyrics - පාට පාට ලොකයක් ගීතයේ පද පෙළ

Paata Paata Lokayak Song Lyrics - පාට පාට ලොකයක් ගීතයේ පද පෙළ
Song Title : Paata Paata Lokayak (පාට පාට ලොකයක්) |  by Infinity [2025]
Artist : Infinity
Lyrics & Melody : Ameesha Dassanayake
Mixed & Mastered : Nifal Ibrahim


පිරුණු කළේ දිය නොසැලේ
සැලෙන දියේ අපි ඔරු පැද්දේ
පැදපු එ රන් ඔන්චිල්ලාවේ
ඔන්චිලි චිලි චිලි චිල්ල මලේ

මල් පැණි බී අපි හඳ දුටුවේ
කල දුටු කල වල ඉහ ගත්තේ
ඉහ මුදුනේ මල් කැන් පිපුණේ
කැන්ඩි ගියේ අපි වණ්ඩි දොරේ

පාට පාට ලෝකයක්
අපි ගෙනාව ආදරේ ගොඩක්
පේන මානෙ නෑ දුකක්   
මේක පුදුම දිව්‍ය ලෝකයක්

සයිකලෙ පැදගෙන මහ පාරේ
වැලිකඩ හංදියෙ කඩ ගානේ
පැණි මස්කට් දෙනව ද මාමේ
පාවෙන පීරිසි මම ගානේ

පාට පාට ලෝකයක්
අපි ගෙනාව ආදරේ ගොඩක්
පේන මානෙ නෑ දුකක්
මේක පුදුම දිව්‍ය ලෝකයක්

ආහ් ආහ්..
කැරකෙනවනෙ බයිසිකලේ රෝදෙන්
උඩ යන්න උඹට ලයිෂන් ඕනේ
ගමේ හංදි ගානේ යුක්තිය roaming
හඳේ වංගු ගානේ හාවො නටන ජෝගී
ආ…

තැන තැන හිටගෙන රවුමට taxi
යන තැන හොයනවා ඉඳගෙන back seat
පැන පැන දුවනව හොය හොය exit
අපි ඒම නෑ ඔය කියන තරං toxic

රුසියාවට වඩා ලොකුයි නෙ ආසියාව
කාසි නෑ මට මේක වාසි හැමදාම
දීසි නෑ පුරවල රස රස කෑම
ලේසි නෑ හරවල පදිනව රෑම

පාට පාට ලෝකයක්
අපි ගෙනාව ආදරේ ගොඩක්
පේන මානෙ නෑ දුකක්
මේක පුදුම දිව්‍ය ලෝකයක්

පාට පාට ලෝකයක්
අපි ගෙනාව ආදරේ ගොඩක්
පේන මානෙ නෑ දුකක් 
මේක පුදුම දිව්‍ය ලෝකයක්

පාට පාට ලෝකයක්
අපි ගෙනාව ආදරේ ගොඩක්
පේන මානෙ නෑ දුකක් 
මේක පුදුම දිව්‍ය ලෝකයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paata Paata Lokayak Song Lyrics - පාට පාට ලොකයක් ගීතයේ පද පෙළ Paata Paata Lokayak Song Lyrics - පාට පාට ලොකයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2025 Rating: 5

0 comments:

Post a Comment