Father Song Lyrics - ෆාදර් ගීතයේ පද පෙළ

Father Song Lyrics - ෆාදර් ගීතයේ පද පෙළ
Song Title : Father (ෆාදර්)
Performed by : Manasick | Bachcha
Father (ෆාදර්) - Motion Picture Soundtrack
Written by : Manasick
Composed & Produced by : BEE ‪@BEEHIVEMUSIC‬
Mixed & Mastered by :  ‪@DrBSKingLK‬  @DMT Studio
Guitars : KCP Nicks (Keshan Chamikara)


සිංහාසන තාන්න ගත් බොගෙ භෝජනයටත් ප්‍රාණගත්
පැතිරුවේ හුදෙක් මිත්‍යා කැඩුවෙම බොලා ශික්ෂා
සොබාදහමත් අහයි පැනයක්
"දැනෙන්නැද්ද මුන්ට මගේ ඇකයත්"
අයුක්තිය දැනෙයි? නැහැ සැකයක්
රැකපන් අණ කඩුවෝතින් උඹ එක සැරයක්

ඕඕඕහ්! උඹ තියාගනින් මගෙන් පරතයක්
යුක්තිය බිහිවෙන්න අද තියනවා මෙහෙ කඩවරයක්

බිඳගෙන බොගෙ බාධා
කියන් බිය දුරුවෙන ගාථා
කනිනවා මම පාතාල්
කියන් දුවන් හොයාගෙන මාතා ඇවිත් ඉන්නේ ෆාදර්!

ගමද නගරේක පාලනේක ෆාදර්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ ෆාදර්
බලයෙන් ආවේ ආවතේව කරන්නයි ෆාදර්
අසාධාරණේට විරුද්ද ෆාදර්!!

ගමද නගරේක පාලනේක ෆාදර්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ ෆාදර්
බලයෙන් ආවේ ආවතේව කරන්නයි ෆාදර්
අසාධාරණේට විරුද්ද ෆාදර්!!
     
හදන්නම් බොට විනයක්
ඇති හොදටම දිනයක්
උඹේ කරුමය මගේ නිජබිම කරන් තනනවා බොට නිරයක් මම

කලා ඉව-ඉහ මුවහත්
යන්නං බිඳගෙන කොරහත්
උඹේ සොරබොරු උඹේ පොර බොරු මම පොරකෑවා මොන බුලතත්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ ෆාදර්
මේ ගමනේදි මට මුණගැහුනෙම නේක කෘර බාධා
උඹේ හිරිගඩු පිපෙයි හාහා!
කියන් බිය දුරුවෙන ගාථා
හොයන් දුවගෙන මාතා කියන් නෑගම් ඇවිත් ෆාදර්!

ගමද නගරේක පාලනේක ෆාදර්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ ෆාදර්
බලයෙන් ආවේ ආවතේව කරන්නයි ෆාදර්
අසාධාරණේට විරුද්ද ෆාදර්!!

ගමද නගරේක පාලනේක ෆාදර්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ ෆාදර්
බලයෙන් ආවේ ආවතේව කරන්නයි ෆාදර්
අසාධාරණේට විරුද්ද ෆාදර්!!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Father Song Lyrics - ෆාදර් ගීතයේ පද පෙළ Father Song Lyrics - ෆාදර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2025 Rating: 5

0 comments:

Post a Comment