Namak Na Song Lyrics - නමක් නෑ ගීතයේ පද පෙළ

Namak Na Song Lyrics - නමක් නෑ ගීතයේ පද පෙළ
Song Title : Namak Na (නමක් නෑ)
Singing : King Lotuss
Written ans Directed : Ashan Perera
Vision : Viyath Deelaka
Music Arrangement : Man ​⁠‪@Man_thamai‬
Mixing Engineer : Man
Master Engineer : Unnamed @ Unnamed Studio


මන් මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා
‎මං ඉරාජ් , නොයෙල් රාජ් , කවීශ කවිරාජ් 
‎ඔය ඔක්කොම අහලා තියෙනවා
‎ඒ අස්සේ ෆෑන්ස්ලා හු#තක් කියනවා

‎සංගීතච්නන් පිස්සූ හු#තක් කරද්දී
‎සුකුරුත්තන් පොඩි උන් පුදයිද පිදිය යුත්තන්
‎අඹ ගස් කපන්නයි පොරකන්නේ 
‎මේ අනිතිමයි දැන් හැදෙන මුත්තන්

‎Diss නම් වෙන්නේ නෑ බන් නම් නොකී මේ
‎බං මන් අගතැන්පත් පුක නොදී මේ
‎වසර 20 මොනවද කලේ කියලා මගෙන් අහන්නෙපා ගිහින් අහපන් big doggy ගෙන්

‎මළගේ
‎කුතුහළයේ
‎නටන් එක ඇරුනම වෙනස් දෙයක් නැද්ද ? හනා , ධනා ,සනා, කාන්චනා
‎තැප්‍රොබේන් class පලයන් සන්නස්ගලගේ

‎මලේ නගේ පෙනුමෙන් මේක ආතල් වගේ ලෙසට පෙනේ මුත්තයියා දැමු දගේ
‎මගේ ගී delta වගේ උපාලි විජේවර්දනගේ
‎පසුතැවෙන්නේ නැහ අද ඉන්න තැන
‎චමුදිත rap කරොත් එහෙම මට ඉන්න නැත

‎මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක
‎ශානයි , මානසිකුයි තර්ක කලා උන්ගේ බඩගින්න ගැන
‎මං කියනවා කට කෑවත් එකෙන්ම
‎අතැරී ගියා දරාගන්න බැරි උන් එහෙන්ම

‎දැන් නියවනවා එහෙන් මෙහෙන්
‎මං උන්ට පෙම් මාවා උන්ට වයිර ගෙන දෙම්
‎පෙන්නන්න පව පින බෙදුනේ කොතනින්ද
‎මේ ගේ නිදද්දී තව එකෙක් මර නොනින්ද තවකෙක් දියුණු කලොත් පිංද

‎ඒ පිංද කරලා තියෙන්නේ මහින්ද
‎ඉන්ඩස්ට්‍රියි තේ පෙරන්නෝනේ ගොටුවක් තියලා
‎නවකයෝ හිතනවා ප්‍රවීනයෝ ඔටුවන් කියලා
‎සීන් එකේ යන පොඩි දූ පුතාලා
‎උඹලටයි යුරේනිටයි ගහන්න වෙන්නේ පුටුවක් තියලා
‎ගොඩක් චරිත ගාන් ඉන්නේ තීන්ත
‎දැං අපි හැදෙන්නෙ කොතනීන්ද
‎Dear fans ඔයාල සතුටීන්ද
‎ගෙවලා සින්දු දුවන්න මං චමත් සන්ගීත්ද

‎පාලි අනිත්‍ය දුක්‍ය අනාත්මා
‎මාලි ආත්මා
‎හු#නවා තමා හැම මහත්මා
‎ඒක මැජික් එකක්ලූ කලාත්මා
‎මේවා අහලා කෙනෙක් හැදෙනව ඇතී
‎කෙනෙක්ට වැදෙනව ඇතී
‎පස්සේ වයිර බැදෙනවා ඇතී
‎මලිත්ට ගහද්දී චන්චලා ඇඩුවා
‎නෑ නෑ මලිත් ගහද්දී චන්චලාට ඇඩෙනවා ඇතී

‎එ කෝණේ වහල් හිත්
‎මාව අහන ෆාදර්ත්, සාදුත් ,පූසාරිත්, තම්බිත්
‎රටම බැලන්ස් කරමි lika a ප්‍රබුත් සන්ගීත්
‎මධුවා උබට වඩා Rhme කරනවා හු#තෝ නන්ගිත් මගේ

‎අමරදේව ගියේ පණ්ඩීත් වගේ
‎හාල්පාරුවෝ rap කරනවා චන්ඩීත් වගේ
‎දැනුම පොතටුන් නාය ගිය කණ්ඩීත් වගේ
‎අඩුම මොනාහරී බලපන් රාමුවේ රන්දිකගේ

‎කන කන හිල්
‎ලංකාවා දක්ශයි බෙදෙන්න පිල්
‎ටික දෙනෙකුට චිල්
‎පිරිමි ගෙවන්න ඕනෙලු බිල්
‎ටහිකෙන බිල් ගෙවලලූ රනිල්

‎වචන දැඩීලූ
‎මං ගානට වැඩීලූ
‎මේ අහින්සකයට කාන්තාවෝ daddyලු
‎මං ලියන්න කැමතීල

‎Dilu කියන විදියට මං ලියනවා වැඩීලු

‎උඹ දන්න මමයි
‎මම දන්න මමයි
‎උඹ නොදන්න මමයි
‎මම නොදන්න මමයි
‎අනුයි කනුයි , සරිතුයි සුරිතුයි සෙට් වෙලා
‎4සම් එකක් කරා වගේ තමයි

‎රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව
‎සතයක් නැති වෙච්ච දවසට
‎මගේ සින්දුවේ hook එක ගහන්න chubbyට දෙනවද එහෙම ඇතිවෙච්ච 

දවස ඒත් නෑ
‎බුදු සාදූ කිව්ව විදියටනම්
‎අපි සැවොම ලෙඩින්
‎ඒකට බේත් නෑ
‎ඒත් තේරෙන්නෙත් නෑ
‎කමක් නෑ
‎උබත් නෑ
‎මමත් නෑ

‎නමක් නෑ
නමක් නෑ
නමක් නෑ
නමක් නෑ
නමක් නෑ
ඒකට
කමක් නෑ
කමක් නෑ
කමක් නෑ
කමක් නෑ
නමක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Namak Na Song Lyrics - නමක් නෑ ගීතයේ පද පෙළ Namak Na Song Lyrics - නමක් නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2025 Rating: 5

0 comments:

Post a Comment