Song Title : Yawe Dase (යාවේ දෑසේ)
Director : Ashen Senarathna
Music : @lahirudecosta5433
Melody : @harshawithanageofficial
Lyrics : @shehangalahitiyawa6702
Record Label : Ashen Sri Lanka
යාවේ දෑසේ සීමා නෑනේ
සිතට සුව සිහිනේ ගේනා
ආශා වෑහේ මාහා රහසේ
මාගෙ පුතු සිහිවීලා
සොඳුරියෙ ඔයාටයි
කිරි කැටි පුතාටයි
මා හුස්ම දේමයි මතූ
හද ගැස්ම වේමයි
මගෙ ඇස් වගේමයි
වටිනාම වස්තූ සතූ
ජීවිතේ පුරා රෑ දිවා පවා
මා ළයේ හොවා
ආදරෙන් සදා
සොඳුරියෙ ඔයාටයි
කිරි කැටි පුතාටයි
මා හුස්ම දේමයි මතූ
හද ගැස්ම වේමයි
මගෙ ඇස් වගේමයි
වටිනාම වස්තූ සතූ
පපුවේ මැවෙනා හැඟුමේ උපමා
හදවත සුව නහවනා
මගෙමයි දෙදෙනා සමවෙයි පණටා
සිත සුව කල භාවනා
සොඳුරියෙ ඔයාටයි
කිරි කැටි පුතාටයි
මා හුස්ම දේමයි මතූ
හද ගැස්ම වේමයි
මගෙ ඇස් වගේමයි
වටිනාම වස්තූ සතූ

0 comments:
Post a Comment