Randoli Song Lyrics - රන්දෝලි ගීතයේ පද පෙළ

Randoli Song Lyrics - රන්දෝලි ගීතයේ පද පෙළ
Song Title : Randoli (රන්දෝලි)
ARTIST : Apoorwa Ashawaree
LYRICS : Gihan Chamika
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Nikini Kusum Teledrama Song


මද සිනහා පෙම් අනුරා මල් ගවසාලා
මද සිනහා පෙම් අනුරා මල් ගවසා මනලොලී
මල් රන්දෝලි

සලබ කළා මධු පුරවා මල් මනලොලී
මම හීලැයි පෙම මෝරයි
මං රන්දෝලි
එන්න ඔයා තුරුලා වෙලා දෙන්නම් දෝසි
මම කොලයි මනමාලයි
අනේ මං රන්දෝලි

සංකර ලොවිනා
මාගම් සොබනා සෝලිය මමමයි රන්දෝලි
සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි
සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි

ශෘංගා ගන්නා හිත හංගා
මධු රස ගංගා ගලනා භෘංගා
පෙරදා පෙම් දා පෙම බින්දා
සුර සැප කැන්දා අනේ මන්දා
මනලොලී මනමාලී මධුමාලී රන්දෝලි
මනලොලී මනමාලී මධුමාලී රන්දෝලි

සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි
සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි

දොරකඩ වසනා රැය එන්නා මධු මල් පෙන්නා
මල් රොන් දෙන්නා
සිම්බා දෙතොලග මධු රන්දා
රජ දූට ඇන්දා මතකද නන්දා
ශෘංගාරී අංගාරී සාංසාරී රන්දෝලි
ශෘංගාරී අංගාරී සාංසාරී රන්දෝලි

සලබ කළා මධු පුරවා මල් මනලොලී
මම හීලැයි පෙම මෝරයි
මං රන්දෝලි
එන්න ඔයා තුරුලා වෙලා දෙන්නම් දෝසි
මම කොලයි මනමාලයි
අනේ මං රන්දෝලි

සංකර ලොවිනා
මාගම් සොබනා මමමයි රන්දෝලි
සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි
සලබ කළා මධු පුරවා මල් මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි

සලබ කළා මධු පුරවා මං මනලොලී
එන්න නුරා රැයමපුරා මල් රන්දෝලි
සලබ කළා මධු පුරවා මං මනලොලී
එන්න නුරා රැයමපුරා මං රන්දෝලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Randoli Song Lyrics - රන්දෝලි ගීතයේ පද පෙළ Randoli Song Lyrics - රන්දෝලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2024 Rating: 5

0 comments:

Post a Comment