Pihatu Song Lyrics - පිහාටු ගීතයේ පද පෙළ

Pihatu Song Lyrics - පිහාටු ගීතයේ පද පෙළ
Song Title : Pihatu (පිහාටු)
ARTIST : Hirusha Fernando
LYRICS : Kusala Vidanapatirana
MUSIC & MELODY : Malshan Weerasinghe
MIX & MASTERED : Ravi Royster
Teledrama : Seesarla Teledrama Theme Song

Dial Now... For "Pihatu (පිහාටු)" song as your RingIn Tone...
☎Hutch:  369576302
☎Dialog:  8712825029
☎Mobitel: 74752605
☎Airtel: 8880125335


හිතට බර හුගක් කුණාටු හමාපු
අන්දකාරයේ පිහාටු
ජීවිතේ අරන් දුර ගිහින්
අවසානයක් නැතී
හිත් පැටලේ නෙත් අතුරේ
හිත් පැටලේ නෙත් අතුරේ

සැනසුමක් නොදෙන අණසකින්
වහන් වී ඉන්නෙ කෙසේ දැයි
සැනසුමක් නොදෙන අණසකින්
වහන් වී ඉන්නෙ කෙසේ දැයි
කියා දී යන්න අනන්තේ
කියා දී යන්න අනන්තේ
කියා දී යන්න අනන්තේ
කියා දී යන්න අනන්තේ

ගෙරවුමක් සහිත ගගනකින්
මුවා වී ඉන්නෙ කෙසේ දැයි
ගෙරවුමක් සහිත ගගනකින්
මුවා වී ඉන්නෙ කෙසේ දැයි
ලියා දී යන්න අනන්⁣තේ
ලියා දී යන්න අනන්⁣තේ
ලියා දී යන්න අනන්⁣තේ
ලියා දී යන්න අනන්⁣තේ

හිතට බර හුගක් කුණාටු හමාපු
අන්දකාරයේ පිහාටු
ජීවිතේ අරන් දුර ගිහින්
අවසානයක් නැතී
හිත් පැටලේ නෙත් අතුරේ
හිත් පැටලේ නෙත් අතුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pihatu Song Lyrics - පිහාටු ගීතයේ පද පෙළ Pihatu Song Lyrics - පිහාටු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2024 Rating: 5

0 comments:

Post a Comment