Cash Wadan Song Lyrics - කෑෂ් වදන් ගීතයේ පද පෙළ

Cash Wadan Song Lyrics - කෑෂ් වදන් ගීතයේ පද පෙළ
Song Title : Cash Wadan (කෑෂ් වදන්)
Singing : Zany Inzane & Jemaa
Music Produced by Jemaa
Engineered by @JemaaVinodh
Vision by @ViyathDeelaka
Zany Inzane and Jemaa ‘s Clothe sponsored by Combuva


මාරයා මං අමතන්න හෙලෝ
මඑ එන්න බෑ දැන්ම යෙලෝ
සිංහයෝ නිදි රෙදි පෙරෝ
නරි ඉදිමෙනෝ
වස විස වද දෙනෝ
මට දමා ගන්න බැ කෙලෝ
ඇස් බර වෙනෝ
දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ
උගුරට එනෝ

මොනීකා
මං අසම පාට මං ආසම ගාන
මලීනා
හොයං යන්නේ වැදීලා
මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා
හොදම විසෙන් මත් වීලා
දෙයි ඈ දිව්‍යයලෝක වීසා
ඩේලි ඩෝප් මොනාලීසා
ඇල්කොහොල් වතුර
හෝමීස් බවුසර්
කෙල්ලෝ ගෙදරට බේබි
නහයේ පවුඩර්

රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්
මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්
මගේ රැප් පොලිතින්
දිරන්නේ නෑ මේවා එක දවසින්
දකුනෙන් ස්මෝකින්
ලිව්වේ වමතින්
බලන්න ඕනද සිඇසින්

කෑෂ් වදන් කෑෂ් කෑෂ් කෑෂ්
කෑෂ් වදන් ටෝක්

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
කෑෂ් ගොඩක් කෑෂ් කෑෂ්
ඈත් කැමති මවන්න ගොඩක්
කෑෂ් ගොඩක්
ගොඩක් කෑෂ්

කෑෂ් වදන් කෑෂ් කෑෂ් කෑෂ්
කෑෂ් වදන් ටෝක්

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
කෑෂ් ගොඩක් කෑෂ් කෑෂ්
ඈත් කැමති මවන්න ගොඩක්
කෑෂ් ගොඩක්
ගොඩක් කෑෂ්

නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු
වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු
අපි එතුවේ කැනබි විතරයි සුදු
ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ
බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්
බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්
වෙනවා රැපෙන් සාමෙන්

මෙහෙ නෑ මස්ත දවස්
කෝල් එන්නෙ වෙද්දි හවස්
සිහි එන්නෙ පහුවෙනිද හවස්

සමහර උන්ගේ IG Story Andrew Tate
ඒත් එලියට බහින්නෑ දෝනි කේස්
දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්
දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්
හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්

කෑෂ් වදන් කෑෂ් කෑෂ් කෑෂ්
කෑෂ් වදන් ටෝක්

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
කෑෂ් ගොඩක් කෑෂ් කෑෂ්
ඈත් කැමති මවන්න ගොඩක්
කෑෂ් ගොඩක්
ගොඩක් කෑෂ්

කෑෂ් වදන් කෑෂ් කෑෂ් කෑෂ්
කෑෂ් වදන් ටෝක්

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
කෑෂ් ගොඩක් කෑෂ් කෑෂ්
ඈත් කැමති මවන්න ගොඩක්
කෑෂ් ගොඩක්
ගොඩක් කෑෂ්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Cash Wadan Song Lyrics - කෑෂ් වදන් ගීතයේ පද පෙළ Cash Wadan Song Lyrics - කෑෂ් වදන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2024 Rating: 5

0 comments:

Post a Comment