Bandimu Suda Song Lyrics - බඳිමු සුදා ගීතයේ පද පෙළ

Bandimu Suda Song Lyrics - බඳිමු සුදා ගීතයේ පද පෙළ
Song Title : Bandimu Suda (බඳිමු සුදා)
Artist : Piyath Rajapakse
Melody : Piyath Rajapakse
Lyrics : Piyath Rajapakse
Music : Lahiru De Costa | Piyath Rajapakse
Flute : Madusara Liyanage
Guitar : Buddhika Perera
Additional Vocals : Samadhi Wijethunge | Prabath Dharshana | Jayod Nawarathne
Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio


නුඹ අතේ මුදු මාලයක් මං පලදාවී
මාදූ සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බොහොමයක් දෑවැද්දට දේවී
මුල්වූ ජීව්තේ රෝස මල් යහනක් වේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇසුනා දුරුවී බොහොකල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා

ගමේ ලස්සනම ලේලි
අපේ අම්මාගේ වේවී
නුඹ මං එක්කලා ඉද්දී තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජබේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇසුනා දුරුවී බොහොකල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bandimu Suda Song Lyrics - බඳිමු සුදා ගීතයේ පද පෙළ Bandimu Suda Song Lyrics - බඳිමු සුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2024 Rating: 5

0 comments:

Post a Comment