Atharaman Wela Song Lyrics - අතරමං වෙලා ගීතයේ පද පෙළ

Atharaman Wela Song Lyrics - අතරමං වෙලා ගීතයේ පද පෙළ
Song Title : Atharaman Wela (අතරමං වෙලා)
Artiste : Sanka Dineth
Lyrics : Manuranga Wijesekara
Melody : Sanka Dineth
Music Produced by : Yuki Navaratne
Mixed and mastered : Yuki Navaratne
Video : Chamil Pathirana
Starring : Kavya Eriyagama  & Rishi Rahul Wara
Produced by Trans Studios PVT LTD


කියවා ගන්න පසුව ලියා දෙමි සිතා
වදනින් වදන එකට අමුණගෙන තියා
ඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතා
යන්නට හැදුව විගස දකින්නෙම ඔයා

ඇස් මත ඇයි මේ අකුණු
හිත මත ලිය වෙයි අකුරු
හිතා ගන්න දරා ගන්න බෑ

ඈ මෘදු පාද තබනවා
මල් මතින්ම එනවා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව
රෑ මට අයිති ද මන්දා
නුබ සියුමැලි හින්දා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා

තාරුකාව අහස නෑ හැරදා
මාව නෑ නුඹ විදලා
නින්ද නේන හේතු නෑ අසලා
ඇයි මේ අපි දුර මන්දා

ඇස් මත ඇයි මේ අකුණු
හිත මත ලිය වෙයි අකුරු
හිතා ගන්න දරා ගන්න බෑ

කියවා ගන්න පසුව ලියා දෙමි සිතා
වදනින් වදන එකට අමුණගෙන තියා
ඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතා
යන්නට හැදුව විගස දකින්නෙම ඔයා

ඇස් මත ඇයි මේ අකුණු
හිත මත ලිය වෙයි අකුරු
හිතා ගන්න දරා ගන්න බෑ

ඈ මෘදු පාද තබනවා
මල් මතින්ම එනවා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව
රෑ මට අයිති ද මන්දා
නුබ සියුමැලි හින්දා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා

ඈ මෘදු පාද තබනවා
මල් මතින්ම එනවා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව
රෑ මට අයිති ද මන්දා
නුබ සියුමැලි හින්දා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා

මගේ හිතම අතරමං වෙලා
මගේ හිතම අතරමං වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atharaman Wela Song Lyrics - අතරමං වෙලා ගීතයේ පද පෙළ Atharaman Wela Song Lyrics - අතරමං වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2024 Rating: 5

0 comments:

Post a Comment