Yashodara Song Lyrics - යශෝධරා ගීතයේ පද පෙළ

Yashodara Song Lyrics - යශෝධරා ගීතයේ පද පෙළ
Song Title : Yashodara (යශෝධරා)
Vocals : Pasindu Gangadara
Music and Melody : Pasindu Gangadara
Lyrics : Thashmila Geethanjana
Album Art : Pasindu Gangadara
Motion Video : Sahan De Alwis


ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන

රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යසෝධරා

රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
රෑ හී සොවින් කී සි පද පෑහේවී
මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yashodara Song Lyrics - යශෝධරා ගීතයේ පද පෙළ Yashodara Song Lyrics - යශෝධරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2023 Rating: 5

0 comments:

Post a Comment