Windanaya Song Lyrics - වින්දනය​ ගීතයේ පද පෙළ

Windanaya Song Lyrics - වින්දනය​ ගීතයේ පද පෙළ
Song Title : Windanaya (වින්දනය​)
Artist : Dinesh Tharanga X @Skay Jay
Director : Kasun Madushanka
Music : EVOBEATSLK
Violin : Nashen Fernando
Lyrics : HarshanaKPerera
Rap Lyrics : SkayJay
Music Label : Desawana Music
Edit & Color : MrPravish
Dop : Thisun Gunathilaka
Camera Assistant : Chamod Buddhika
Production : Desawana Production

Dial Now... For "Windanaya" song as your RingIn Tone..
☎Dialog: 8711268369
☎Mobitel: 74749219
☎Hutch/Etisalat: 369284094
☎Airtel: 8880118701


බැලු බැලු අත මැවෙනා
සුපුරුදු රුව ගැටුනා
තනි තනියම දැවෙනා
හිත හොදටම රිදුනා
අමනාප නෑ අසමාන නම් අපෙ හීන කතන්දරේ
අපරාදෙ නෑ මගෙ ආදරේ පිදු ප්‍රේම කිරිල්ලියේ

විංදනය ඇති රංගනයකට මන් මුලා වීලා
රෝස මලකට ප්‍රේම කෙරුවට නෑ මගේ වීලා
කාටවත් නැති ආලයක් ඇති මේ හිතේ ඇදිලා
ආස රූ ඔබ මාගෙ මතකෙන් යන්නෙ නෑ මැකිලා

හිතුවෙ නෑ අංසතු බව ඔය නිල් නෙතු
හුරු පුරුදු වුනු කාලයේ
ගැලපුනු ලෙංගතු කම නිසා ලන් වුනු
ඔබට නොදැනුනු ආදරේ
අමනාප නෑ අසමාන නම් අපෙ හීන කතන්දරේ
අපරාදෙ නෑ මගෙ ආදරේ පිදු ප්‍රේම කිරිල්ලියේ

සුර ලොවක් පතාගෙන  රැවක් මවාගෙන
ගියා මමත් හුග දුරක් බලාගෙන
මගේ කියාගෙන හිතත් නිවාගෙන නින්දත් ගියා මට ඇසුත් පියාගෙන
පුලුත් තිරේ වගේ හැඩයි ඇගේ ලැම පුලුන් වගේ සුව ගෙනෙයි වෙලාවට
හිතන්න බෑ තව කෙනෙක් වටා ඇති දැලක් වටේ  මට එතෙන්න  බෑ තව
Prrrr

අසමානයි කතන්දරේ රහසින් ගමන් කරේ ආසයි නිරන්තරේ
මන් ආලේ නිදන් කලේ ලෝකේ ඔයා අතින් ආයේ පහන් කලේ
සුරන්ගනාවියෝ තමයි වසන්ගතේ ඔයා නෙමෙයි මම තමයි අනාගතේ
එපා වෙලා දැන් මට රංගනේ දන්නවා මමත් හැට හතරේ මන්තරේ
                            
පිස්සුවක් වගේ මිස් වුනත් ඇගේ
දෙනෙත් පුරවාලා රාගය  මතු කලේ
මට පිටුපාලා යන්න බෑ වගේ
කෙල්ලේ මගේ යහන ගිනි අරන් දැවේ
මම රල ගහන කපිතාන් නැවේ
දරාගෙන යන්නේ කුනාටුව සැලේ 
අල්ලගත්තු මාලුවෝ කෝ මගේ දැලේ
කවදද එලිය වැටෙන්නේ මගේ පැලේ

විංදනය ඇති රංගනයකට මන් මුලා වීලා
රෝස මලකට ප්‍රේම කෙරුවට නෑ මගේ වීලා
කාටවත් නැති ආලයක් ඇති මේ හිතේ ඇදිලා
ආස රූ ඔබ මාගෙ මතකෙන් යන්නෙ නෑ මැකිලා
යන්නෙ නෑ මැකිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Windanaya Song Lyrics - වින්දනය​ ගීතයේ පද පෙළ Windanaya Song Lyrics - වින්දනය​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2023 Rating: 5

0 comments:

Post a Comment