Man Thaniyema Song Lyrics - මං තනියෙම ගීතයේ පද පෙළ

Man Thaniyema Song Lyrics - මං තනියෙම ගීතයේ පද පෙළ
Song Title : Man Thaniyema (මං තනියෙම)
Singing : Anjith Kuruppu
2023 MREC Entertainment Pvt. Ltd.
Producer : Lashika Rammandala
Producer : Madura Dhananjaya
Music  Publisher : Copyright Control
Lyricist : Lashika Rammandala
Composer  Lyricist : Anjitha Kuruppu
Released on : 2023-03-23


කල්හාර මල් පා වුනාවේ
හන්තාන මං ගාව කීවේ
තුරුමල්ගොමුවේ
සරනින් මාගේ
තනියෙන් හිදිමී සැනසී

මං තනියෙන් වාගේ
ආලේ දැනුනේ
මං තනියෙන් ආලේ 
කෙරුවේ
නුඹටම බැදිලා මා රහසේ
නුඹටම නොකියා ගැයූ ඒ ආලාපේ
මං තනියෙන් ආලේ
ආදරියේ
නුඹ සොයනා තරු නෑ දවාලේ

කොහි යන්නද
සැනසෙන්නද කියපං මට හීනෙන්
හිත හිතම හිත විදින වාරේ
කවුලූ වහගෙන මම අඳුරක
ගුලි වෙන්නම්

මංතීරු ගානේ
මං තාම පාරේ
මන්දිර නෑනේ
ආදරියේ…
නුඹ සොයනා තරු නෑ දවාලේ

මං තනියෙන් ආලේ 
කෙරුවේ
නුඹටම බැදිලා මා රහසේ
නුඹටම නොකියා ගැයූ ඒ ආලාපේ
මං තනියෙන් ආලේ
ආදරියේ
නුඹ සොයනා තරු නෑ දවාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Thaniyema Song Lyrics - මං තනියෙම ගීතයේ පද පෙළ Man Thaniyema Song Lyrics - මං තනියෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2023 Rating: 5

0 comments:

Post a Comment