Netha Laga Daga Karana Song Lyrics - නෙත ළඟ දඟ කරනා ගීතයේ පද පෙළ

Netha Laga Daga Karana Song Lyrics - නෙත ළඟ දඟ කරනා ගීතයේ පද පෙළ
Song Title : Netha Laga Daga Karana (නෙත ළඟ දඟ කරනා)
Singing : Kaveesha & Malika


නෙත ළඟ දඟ කරනා

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ
මගේ දිවි තිබෙන තුරා
මතු ඔබ රකිනු නියා
බැඳුනයි මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ...

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ

රණ මොනරිය පරදන
නෙතු සඟලක හිමිකාරී
සුහදිනියේ නුඹ වෙනවද
මගේ ජීවන සහකාරී

රණ මොනරිය පරදන
නෙතු සඟලක හිමිකාරී
සුහදිනියේ නුඹ වෙනවද
මගේ ජීවන සහකාරී

මිණි පරදන හඬ මුකරී
ඔබ නොමැතිව හිඳිනු බැරී
මට දෙනවද ඔබගේ සෙනේ
ඔබගේ සෙනේ
ඔබගේ සෙනේහේ...

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ
මගේ දිවි තිබෙන තුරා
මතු ඔබ රකිනු නියා
බැඳුනයි මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ...

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ

වන බඹරුන් වන මල් මත
හිඳ කොඳුරන ගීතා
මම මුමුනන්නම් මතු ඔබේ මුළු දිවියම සනහා...

වන බඹරුන් වන මල් මත
හිඳ කොඳුරන ගීතා
මම මුමුනන්නම් මතු ඔබේ මුළු දිවියම සනහා
ඉර හඳ මත දිවුරා
රැක ගමි මා ඉඳුරා
ඔබ මා හට පුද දෙන සෙනේ
පුද දෙන සෙනේ
පුද දෙන සෙනෙහේ...

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ
මගේ දිවි තිබෙන තුරා
මතු ඔබ රකිනු නියා
බැඳුනයි මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ...

නෙත ළඟ දඟ කරනා
ඔබේ හසරැලි පැව සූ දේ
සිත මගේ අවදි කළා
පෙර සසරේ බැඳී ස්නේහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Netha Laga Daga Karana Song Lyrics - නෙත ළඟ දඟ කරනා ගීතයේ පද පෙළ Netha Laga Daga Karana Song Lyrics - නෙත ළඟ දඟ කරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2023 Rating: 5

0 comments:

Post a Comment