RACE EKA Song Lyrics - රේස් එක ගීතයේ පද පෙළ

RACE EKA Song Lyrics - රේස් එක ගීතයේ පද පෙළ
Song Title : RACE EKA (රේස් එක)
Singing : Dhanith Sri
Album : RAP LANTHAYA
Executive Producer | Concept : Dhanith Sri
Lyrics | Melody : Dhanith Sri
Music Arrangement, Composition & Production : Dhanith Sri | Mahesh Kankanige
Audio Post Production : Mixed & Mastered by Mahesh Kankanige
Cover Art : Dhanith Sri
Lyric Video : Chameera J. Hettiarachchi


I hope you'll find the freedom in this world
I hope you find the freedom in this world
Yeah
I hope you find your freedom in this world
Yeah
I hope you find you Paradise
I hope you find the freedom in this world
I hope you find your happiness
I hope you find the freedom in this world
Yeah

Welcome to Raplanthaya

නැග්ගා අසුපිට
උදේ පාන්දර
යන්නයි යන්නේ රේස් එක
යුනිෆොර්ම් ඇද

මාසෙක අන්තිමයට ප්‍රතිඵල
අරගෙන විසදමි ප්‍රශ්න ආර්ථික

වෙලාව 8යි සභාව දුරයි
රජ දැක්කොත් පඩි නෑ දුකයි
ඇද ගත්තා කමිසය
ගත්තා දත් බුරුසුව
මූන හෝද ගමි යනි ගමන් අසුපිට

රැල්ලට ගහගෙන යන ලෝකෙක
විකුනමි මම නිදහස මනසික
අපි අපේ වටිනාකම් නැති කරගෙන
කොල එක දෙක තුන හතර පස්සේ ගියා නේද

ගියොත් ආයේ අල්ලගන්න බැරි
නැවතුනොතින් ඇඩ්‍රස් නැති
හිත හැමතැන විසිරුනා
අල්ල ගන්න බැරි වුනා
අපිට අමතක උනේ
මේ මොහොතයි පුතේ

අනේ හපොයි
තරග කරන්නේ කවුරු එක්කද
සිතුවද
මොහොතක් ලං වුනාද දිනුමට
සසදන එක ඉවරයක් නැ නේද?

ඉන්නතාක් හම්බ කරගනින්
පුතේ
කියලා තමයි ලෝකෙම ඉගැන්නුවේ
අනුන් ගැන හිතන්න නම් ඉඩක් නෑ වටේ
ප්‍රශ්න තමයි ඔහොම තමයි පුතේ ජීවිතේ
කියලා තමයි සීයා හැමතිස්සේම අපිට කිව්වේ
නවතින්නේ නෑ රේස් එක අපි දුවන්නේ
නවතින්නේ කවදාද නවතින්නේ?

අපිට කොහෙද නිදහසක්
ජීවිතේ ගැන හිතන්නවත්
මම ඉගෙනගෙන ඉගෙනගෙන
ඉවරයි
නිදහසක් නැති වේදනාව පමණයි
කවදාවත් නැති විදපු නැති
ආස දේවල් ගොඩයි
හිතේ විතරක් තිබුන දෙයින්
රාජකරි ගොඩයි

තේරුම් ගන්න බෑ
තේරුම් ගන්න බෑ මට
නිදහසක් නෑ නිදහසක් නෑ මට
හැම මොහොතෙම හිත බරයි
කරුමෙට
කල්ප කාලයක් දුරයි නේද නිවනට?

I hope you'll find the freedom in this world
Yeah
I hope you find you Paradise
Yeah
Yeah
I hope you find your happiness

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
RACE EKA Song Lyrics - රේස් එක ගීතයේ පද පෙළ RACE EKA Song Lyrics - රේස් එක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2023 Rating: 5

0 comments:

Post a Comment