Peradaka Song Lyrics - පෙරදාක ගීතයේ පද පෙළ

Peradaka Song Lyrics - පෙරදාක ගීතයේ පද පෙළ
Song Title : Peradaka (පෙරදාක)
ARTIST : Lavan Abhishek 
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


පෙරදාක නෙතු පෑව ආදරේ
හැම සිහිනේම හැඟුමන් ගෙනාවේ
හොර රහසේ ඉකිබින්ඳ ජීවිතේ
අද නෙතු මානේ හසකැන් ගෙනා
සුදිලෙන සඳ වාගේ සිතුවම් වෙලා

ඈ දෑසගින් බලා
රෝස මේ පාට සිහිනේ මවාලා
මා ආදරෙයි කියා
හාදු දී මාගේ තුරුලේ හොවාලා
සංසාරයේ අපේ ආදරේ
නොබිඳීම පියමන් කලා

පෙරදාක නෙතු පෑව ආදරේ
හැම සිහිනේම හැඟුමන් ගෙනාවේ
හොර රහසේ ඉකිබින්ඳ ජීවිතේ
අද නෙතු මානේ හසකැන් ගෙනා
සුදිලෙන සඳ වාගේ සිතුවම් වෙලා

රෑ සිහිනයෙන් පවා
ආදරේ හේතු හසුනේ ලියාලා
මේ ජීවිතේ පුරා
ආදරෙන් ඉන්න දිවුරුම් තියාලා
සංසාරයේ අපේ ආදරේ
නොබිඳීම පියමන් කලා

පෙරදාක නෙතු පෑව ආදරේ
හැම සිහිනේම හැඟුමන් ගෙනාවේ
හොර රහසේ ඉකිබින්ඳ ජීවිතේ
අද නෙතු මානේ හසකැන් ගෙනා
සුදිලෙන සඳ වාගේ සිතුවම් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Peradaka Song Lyrics - පෙරදාක ගීතයේ පද පෙළ Peradaka Song Lyrics - පෙරදාක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2023 Rating: 5

0 comments:

Post a Comment