Nelum Mal Song Lyrics - නෙළුම් මල් ගීතයේ පද පෙළ

Nelum Mal Song Lyrics - නෙළුම් මල් ගීතයේ පද පෙළ
Song Title : Nelum Mal (නෙළුම් මල්)
Vocals : Romaine Willis & Apzi
Vocal Mixing : Adeesha Beats
Produced & Composed by : DJ Mass (Mass Ramli)
Written By : Clarence Wijewardena
Rap Verse : (Apzi) Apsara Seneviratne 
Mixed & Master By : DJ Mass (Mass Ramli)
Dance Choreography : Ramod Malaka, Cool Steps Studio
Music Video : W Productions & BlackFox Productions
Record label : Senter Records & Torana Music 
Distributor : Bonfire Sri Lanka


සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

පොත් මිටියක් ගෙන ගියේ
මල් පාරේ
සිහි වෙයි අද වගේ පාසල් කාලේ
හිරිමල් හැගුමන් පිබිදුනා
හැගුමන් පහසේ
බාලේ ආලේ
මල් වගේ කාලේ

No hey
I feeling so innocent
Giving the love so
Wverybody will not different
Remember every time
You thought to be kind
Showing all the memories
Still blooming on my mind

නෙළුම් මල් පිපුණු නිසල විලේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගේ බාලේ

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

Books in the playground
We used to live a fantasy
Friendship togetherness
Filled up with empathy
Don’t wanna lie
Every lesson was a blessing
Girls with the breeze
Over boys with messing

Now it’s a memory
Pictures in a album
Apzi & miss willis go hard on platinum
God is a DJ, DJ is the god
Message represent
Praise the lord

නෙළුම් මල් පිපුණු නිසල විලේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගේ බාලේ

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Mal Song Lyrics - නෙළුම් මල් ගීතයේ පද පෙළ Nelum Mal Song Lyrics - නෙළුම් මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2023 Rating: 5

0 comments:

Post a Comment