Dangakara Hadakari Song Lyrics - දඟකාරි හැඩකාරි ගීතයේ පද පෙළ

Dangakara Hadakari Song Lyrics - දඟකාරි හැඩකාරි ගීතයේ පද පෙළ
Song Title : Dangakara Hadakari (දඟකාරි හැඩකාරි)
Vocals : Sirasa Super Stars , BNS @bnsmusic   , Ashanthi De Alwis @Ashanthionline   , Shihan Mihiranga @shihanmihiranga4901   ,  6th LANE, CENTIGRADZ @CENTIGRADZlive  ,   Randhir Witana @RandhirWitanaYT   ,  Iraj Weeraratne @IRAJ  ,  Romesh Sugathapala @RomeshOnline   ,  Lakshan
Music : Ranga Dasanayake
Lyrics : Upul Shantha Sannasgala @UpulShanthaSannasgala217


දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

ඔබ මලක් වෙලා සොඳුරු
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා…..

දිවි මැදුර පුරා
දෙව් දුවක් වෙලා තුරුළු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුණා කියා…..

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dangakara Hadakari Song Lyrics - දඟකාරි හැඩකාරි ගීතයේ පද පෙළ Dangakara Hadakari Song Lyrics - දඟකාරි හැඩකාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2023 Rating: 5

0 comments:

Post a Comment