Sobana Song Lyrics | සොබනා ගීතයේ පද පෙළ

Sobana Song Lyrics | සොබනා ගීතයේ පද පෙළ
Song Title : Sobana(සොබනා)
Vocals : Ridma Weerawardena
Composing & music arrangements : Senanga Dissanayake-wayo @BrickHouse @Wayolk
Lyrics : @NisalGamage
Guitars : Ranil Goonawardene
Banjo : Buddhika Perera
Flute : Indika Rajintha
Percussion : Jineth Wijekoon
All keys, Harmonium & Bass : Senanga Dissanayake
Recording Engineers : Amala Mihiranga / Senanga Dissanayake @BrickHouse, Project 2020 and Music Oven | Thilina Boralessa @Amusync
Mixing & Mastering : Vinod Melpitiya @WayoMixHouse


නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියො ළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව් බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනා නම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමු වෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව් බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sobana Song Lyrics | සොබනා ගීතයේ පද පෙළ Sobana Song Lyrics | සොබනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2023 Rating: 5

0 comments:

Post a Comment