Ratha Gaaya Song Lyrics | රථගාය ගීතයේ පද පෙළ

Ratha Gaaya Song Lyrics | රථගාය ගීතයේ පද පෙළ
Song Title : Ratha Gaaya (රථගාය)
Artists : DJ JNK X Moniyo
Music/ Mixed and Mastered : DJ JNK
Lyrics : DJ JNK X Moniyo


සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලා
Front bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා
අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා
ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා

Benz Audi Civic Prado මසරාටි පස්ස ඩෝ
Bmw කොර නසරානි ෆෙරා ලැම්බෝ
බ්ර්ර්... බුගාටිද Jaguarද Cruiso
King Defender යකා වගේ තම ප්‍රාඩෝ

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්, කෝ
ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්, හෝ
බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝ
කාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්

පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ
පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ
බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!
ලසා තමා කාර් උන බෝකරේ කරලියේ

ටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්
තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්
ඒ හාමත් වෙන්නෑ නාඩි වැටෙනකන් කවදාවත්
කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!

ඒ.... සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්‍රැක්ස්
අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps
පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්
එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙං
බාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙං
ගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ ⁣කනේ ⁣අපිච්චාදෙ
අප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙං

ඔව් මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි 
හඹායන්නේ
දැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙ
ඉක්මන කොටයි (හැබැයි) ප්‍රමදේ පසුතැවිල්ලක් තබා යන්නේ
ලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේ

අමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්න
පදින්නාස Modify කාර් Body එලියට පුම්බලා පැන්න
හිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්න
සුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්න

මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
දඩ කොලෙයි පෑනයි උස්සං Traffic සාජන් බලායි පනා
කඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගන
වැඩි කොලේ අතේ තියං  ඉන්නාසයි මං ගොනා දාගන

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

රථගාය කොල්ලොන්ට මේ රථගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රථගාය උපතින්ම රථගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ratha Gaaya Song Lyrics | රථගාය ගීතයේ පද පෙළ Ratha Gaaya Song Lyrics | රථගාය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment