Papuwa Madde Song Lyrics | පපුව මැද්දේ ගීතයේ පද පෙළ

Papuwa Madde Song Lyrics | පපුව මැද්දේ ගීතයේ පද පෙළ
Song Title : Papuwa Madde (පපුව මැද්දේ)
Artist : Eranga Madushanka
Lyrics : Eranga Madushanka
Music : Ranga S Badanarachchi


පපුව මැද්දේ හුස්ම රස්නේ
හොදින් දැණුනේ ඔබෙන් ළදුනේ
මගෙම කියලා රහස් කොදුරා
රෝස කම්බුල් හිමින් සිඹිනා

පැතුම් පුරවා සිහින අහුරා
බලන් ඉන්නම් නුබම පතලා
ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා

දුකක් දැණෙනා විටෙක හැමදා
මටත් කලියෙන් මාව රැක්කා
ජීවිතේ මා මෙතෙක් කිසිදා
නොදුටු පැත්තක් ඔබෙන් දැක්කා

පැතුම් පුරවා සිහින අහුරා
බලන් ඉන්නම් නුබම පතලා
ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා

අපෙන් තොර වු ලොවක් කිසිදා
නුබට වාගේ මටත් නැතිවා
හුස්ම වැටෙනා තුරුම නුඹ හා
ළඟම ඉන්නම් සසරෙ හැමදා

පපුව මැද්දේ හුස්ම රස්නේ
හොදින් දැණුනේ ඔබෙන් ළදුනේ
මගෙම කියලා රහස් කොදුරා
රෝස කම්බුල් හිමින් සිඹිනා

පැතුම් පුරවා සිහින අහුරා
බලන් ඉන්නම් නුබම පතලා
ආදරෙයි මං නුඹට හැමදා
නුඹේ ඔය ඇස් මටම ලියලා
නුඹේ ඔය ඇස් මටම ලියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Papuwa Madde Song Lyrics | පපුව මැද්දේ ගීතයේ පද පෙළ Papuwa Madde Song Lyrics | පපුව මැද්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment