Mal Mal Hanguman Pathu Piri Song Lyrics | මල් මල් හැඟුමෙන් පැතුම් පිරී ගීතයේ පද පෙළ

Mal Mal Hanguman Pathu Piri Song Lyrics | මල් මල් හැඟුමෙන් පැතුම් පිරී ගීතයේ පද පෙළ

Mal Mal Hanguman Pathu Piri Song Lyrics | මල් මල් හැඟුමෙන් පැතුම් පිරී ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Hanguman Pathu Piri (මල් මල් හැඟුමෙන් පැතුම් පිරී)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සමග අනිල් භාරතී
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1975 දී තිරගතවූ "දමයන්ති" චිත්‍රපටියේ ගීයකි.
චිත්‍රපටියේ රංගනයෙන් දායක වුණේ ගීතා කුමාරසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, අශෝක පොන්නම්පෙරුම ආදීන්.


මල් මල් හැඟුමෙන් පැතුම් පිරී
සඳෙහී රන්වන් කැළුම් දිදී
ආදරෙ ලැබ ලැබ සියල් සිරී
සැරදේ පතමී දිගා සිරී

සැපසේ සුවසේ වැඩෙන්නටයි
නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි
සැමගෙන් හොඳ නම ලබන්නටයි
සිහිනෙන්වත් දුක නොවන්නටයි

පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුුතුකම් ඉටු කර මෙ ලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ //

සොම්නස සම්පත තනන්නටයි
සුව සෙත ජය සිරි සැදෙන්නටයි
උපන්දිනේ සිත පිරෙන්නටයි
පැතුම් විමානය දිලෙන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

මේ ගීයේ තනුව බටහිර ගීයකින් උකහා ගත්තක්. ඒ ගිය ගැයුවේ Rita Coolidge.

තනුව උපුටා ගත් බටහිර ගීය

(na na na na na na na....) ////

There's a song I'd like to sing
Do you know the song I mean?
It don't always sound the same
But it's always good to sing.
Anyone one can say the words
Anyone can sing the tune
If you take a little time
I can teach this song to you

And we can get to know each other
Like a sister and a brother
Like a father and a mother
Like a woman and a man

We can sing along together
Just enyoying 'til it's over
It don't need to last forever
If we want it to it can.

Maybe it don't mean a thing
It's a pretty little tune.
It's a song I'd like to sing
And I'd love to sing with you.

(na na na na na na na....)////

Artist : Rita Coolidge
Album : Full Moon (Expanded Edition)
Featured artist : Kris Kristofferson

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Mal Hanguman Pathu Piri Song Lyrics | මල් මල් හැඟුමෙන් පැතුම් පිරී ගීතයේ පද පෙළ Mal Mal Hanguman Pathu Piri Song Lyrics | මල් මල් හැඟුමෙන් පැතුම් පිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment