Dipayen Dipaya Dalwuye Song Lyrics | දීපයෙන් දීපය දැල්වුයේ ගීතයේ පද පෙළ

Dipayen Dipaya Dalwuye Song Lyrics | දීපයෙන් දීපය දැල්වුයේ ගීතයේ පද පෙළ

Dipayen Dipaya Dalwuye Song Lyrics | දීපයෙන් දීපය දැල්වුයේ ගීතයේ පද පෙළ
Song Title : Dipayen Dipaya Dalwuye (දීපයෙන් දීපය දැල්වුයේ)
ගායනය : ලතා වල්පොල, පුෂ්පරාණී ආරියරත්න, මොහිදීන් බෙග් සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජාදේව් වර්මා
සංගීතය : එස්. වේදාචලම් (එස්.එස්. වේදා)
1958 දී තිරගතවූ "අංජලී" (සිංහල දෙබස් කැවූ) චිත්‍රපටියේ ගීයකි.


ආ ආආ ආඅආ ආ.....

දීපයෙන් දීපය දැල්වුයේ
දීපයෙන් දීපය දැල්වුයේ
දීපයෙන් දීපය දැල්වුයේ
දීපයෙන් දීපය දැල්වුයේ
සෝ අන්ධකාරේ ඉන් ගියේ
සෝ අන්ධකාරේ ඉන් ගියේ

දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ අඅආ...)
දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආආ ආ අඅආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආ ආ.....)
දීපයෙන් දීපය දැල්වුයේ

මුනිඳුගේ දීපය නිසා
උතුරා ගියා යෞවන නියා
(ආ ආආ ආ අඅආ...
දිලිසේය කිරණින් චන්ද්‍රයා
දිලිසේය කිරණින් චන්ද්‍රයා
නව යුගෙ ලො අභිනන්දන ගයා
නව යුගෙ ලො අභිනන්දන ගයා
ඕ අපගෙ භාග්‍ය උදාවුයේ

දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ අඅආ...)
දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආආ ආ අඅආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආ ආ.....)
දීපයෙන් දීපය දැල්වුයේ

අම ධම් පහන ආලෝක දේ
ආලෝක දේ
ආලෝක දේ

අම ධම් පහන ආලෝක දේ
ආලෝක දේ
ආලෝක දේ
ආලෝක දේ
ආලෝක දේ

නැසුණා.....
නැසුණා සදා දොස් මෝහයේ
ආලෝකයේ දීපය දිලේ
ආලෝකයේ දීපය දිලේ
ඕ මගෙ සරාගික මළ ගියේ

දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ අඅආ...)
දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආආ ආ අඅආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආ ආ.....)
දීපයෙන් දීපය දැල්වුයේ

දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ අඅආ...)
දීපයෙන් දීපය දැල්වුයේ (ආ ආආ ආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආආ ආ අඅආ...)
සෝ අන්ධකාරේ ඉන් ගියේ (ආ ආ ආ.....)
දීපයෙන් දීපය දැල්වුයේ

හින්දි ගීතය

Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Lo aaj adhere dhal gaye
Lo aaj adhere dhal gaye
Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Lo aaj adhere dhal gaye
Lo aaj adhere dhal gaye
Deepak se Deepak jal gaye

Mahak uthaa jivan nayaa
Kujan nayaa, yauvan nayaa
Deti hai kirane chadr ki
Deti hai kirane chadr ki
Nav yug ko abhinandan nayaa
Nav yug ko abhinandan nayaa
Lo apane bhaag badal gaye
Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Lo aaj adhere dhal gaye
Lo aaj adhere dhal gaye
Deepak se Deepak jal gaye

Ab chal pathik aage chale
Aage chale, aage chale
Ab chal pathik aage chale
Aage chale, aage chale
Aage chale, aage chale
Susaan
Susaan raato me teri naye dipak jale
Lo path ke raahi badal gaye
Deepak se Deepak jal gaye
Deepak se Deepak jal gaye
Lo aaj adhere dhal gaye
Lo aaj adhere dhal gaye
Deepak se Deepak jal gaye

दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
लो आज अधेरे ढल गए
लो आज अधेरे ढल गए
दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
लो आज अधेरे ढल गए
लो आज अधेरे ढल गए
दीपक से दीपक जल गए

महक उठा जीवन नया
कूजन नया
देती है किरणे चादर की
देती है किरणे चादर की
नव युग को अभिनन्दन नया
नव युग को अभिनन्दन नया
लो अपने भाग बदल गए
दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
लो आज अधेरे ढल गए
लो आज अधेरे ढल गए
दीपक से दीपक जल गए

अब चल पथिक आगे चले
आगे चले
अब चल पथिक आगे चले
आगे चले
आगे चले
सुसान
सुसान रातो में तेरी नए दीपक जले
लो पथ के राही बदल गए
दीपक से दीपक जल गए
दीपक से दीपक जल गए
लो आज अधेरे ढल गए
लो आज अधेरे ढल गए
दीपक से दीपक जल गए

Singers : Asha Bhosle
Lyricist : Nyaya Sharma
Music Composer : Jaidev Verma
Music Director : Jaidev Verma
Movie : Anjali (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dipayen Dipaya Dalwuye Song Lyrics | දීපයෙන් දීපය දැල්වුයේ ගීතයේ පද පෙළ Dipayen Dipaya Dalwuye Song Lyrics | දීපයෙන් දීපය දැල්වුයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment