His Weddo Na Mage Priyadare Song Lyrics | හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ ගීතයේ පද පෙළ

His Weddo Na Mage Priyadare Song Lyrics | හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ ගීතයේ පද පෙළ
Song Title : His Weddo Na Mage Priyadare (හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජාදේව් වර්මා
සංගීතය : එස්. වේදාචලම් (එස්.එස්. වේදා)
1958 දී ලංකාවේ තිරගතවූ "අංජලී" චිත්‍රපටියේ (සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටිය) ඇතුළත්වූ ගීයකි.


හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ
ඔබ මා නොපතන්නේ ඇයි ද අහෝ //
ලියො පේන කාලෙ මේ මල් වාගේ
කිම බැලුවේ දෝසේ මරණෙ හෝ
හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ

සංසාරේ හිඳුමේ දෝස හිතා
ආවේදෝ ඒවා මුදනා සේ //
ආලෙ සෝක බලේ දන්නේ නැතිදෝ

ආලෙ සෝක බලේ දන්නේ නැතිදෝ
හා පාවේ මා දුක් ගංගාවේ
ඕ විලේ කමල් කළු වී යාවී
ඔප පතුරා නෑනේ මල් ලෝකේ
හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ

යෝගී ඔබ යෝග දමේ බැඳුණේ //
නොබලා මා ධ්‍යාන වඩා බැඳුණේ //

යෝගී ඔබ යෝග දමේ බැඳුණේ
නොබලා මා ධ්‍යාන වඩා බැඳුණේ
සන්තෝසේ ප්‍රියාවි කියා ආවා

සන්තෝසේ ප්‍රියාවි කියා ආවා
කෝ ඔබ නෑ ආපු දිහා බැලුවේ
ප්‍රේමී ඔබ සෙව්වේ ඡායා සේ
කිම ජීවේ හෝ ඈ මරණෙ හෝ

හිස් වෙද්දෝ නෑ මගේ ප්‍රියාදරේ
ඔබ මා නොපතන්නේ ඇයි ද අහෝ
හිස් වෙද්දෝ නෑ මගේ ප්‍රියාදරේ

හින්දි ගීතය

Kis kisko dipak pyar kare
Jab lakh patange jalte ho
Kis kisko dipak pyar kare
Jab lakh patange jalte ho
Kyo phool dhool me mil jayey
Jab bhanvare aahe bharate ho
Kis kisko dipak pyar kare

Chanda kaa isame dosh hi
Kya tare roye ya muskaye
Chanda kaa isame dosh hi
Kya tare roye ya muskaye
Chahe os bane unake ansu
Ya moti banakar jhar jayey
Kyo khile kanval kumhala jaye
Jab marnewale marate ho
Kis kisko dipak pyar kare

Jogi tum jog rama baithe
Jogi tum jog rama baithe
Apne mein dhyan laga baithe
Apne mein dhyan laga baithe
Jogi tum jog rama baithe
Apne mein dhyan laga baithe
Aiso se pyar kee kya asha
Jo apna aap ganva baithe
Phir bhi tum ko hee chahenge
Ham jte ho ya marte ho
Kis kisko dipak pyar kare
Jab lakh patange jalte ho
Kis kisko dipak pyar kare

किस किसको दीपक प्यार करे
जब लाख पतंगे जलते हो
किस किसको दीपक प्यार करे
जब लाख पतंगे जलते हो
क्यों फूल धूल में मिल जाये
जब भँवरे आहे भरते हो
किस किसको दीपक प्यार करे

चंदा का इसमें दोष ही
क्या टारे रोये या मुस्काये
चंदा का इसमें दोष ही
क्या टारे रोये या मुस्काये
चाहे ोस बने उनके आंसू
या मोती बनकर झाड़ जाये
क्यों खिले कँवल कुम्हाला जाये
जब मरनेवाले मारते हो
किस किसको दीपक प्यार करे

जोगी तुम जोग रमा बैठे
जोगी तुम जोग रमा बैठे
अपने में ध्यान लगा बैठे
अपने में ध्यान लगा बैठे
जोगी तुम जोग रमा बैठे
अपने में ध्यान लगा बैठे
ऐसो से प्यार की क्या आशा
जो अपना आप गँवा बैठे
फिर भी तुम को ही चाहेंगे
हम जते हो या मरते हो
किस किसको दीपक प्यार करे
जब लाख पतंगे जलते हो
किस किसको दीपक प्यार करे

Singer : Lata Mangeshkar
Lyricist : Nyaya Sharma
Music Composer : Jaidev Verma
Music Director : Jaidev Verma
Movie : Anjali (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
His Weddo Na Mage Priyadare Song Lyrics | හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ ගීතයේ පද පෙළ His Weddo Na Mage Priyadare Song Lyrics | හිස් වෙද්දෝ නෑ මගෙ ප්‍රියාදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment