Rosa Batiththi Song Lyrics | රෝස බටිත්ති ගීතයේ පද පෙළ

Rosa Batiththi Song Lyrics | රෝස බටිත්ති ගීතයේ පද පෙළ
Song Title : Rosa Batiththi (රෝස බටිත්ති)
Artist : Mangala Denex
Director : Kasun Madushanka
Music : @PrageethPereraMusic
Lyrics : @HarshanaKPerera
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Thisum Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Harshana Bethmage, Chithmini Madaw
Production Manager : Thushan Silva
Flower arrangements : J Flora (Janet Perera, Andria Perera)
Special Thanks : @SHENIRA

Dial Now... " Rosa Batiththi " song as your RingIn Tone..
☎Dialog: 8711082985
☎Mobitel: 74747654
☎Hutch/Etisalat: 369284092
☎Airtel: 8880113971


ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියා වී
පස්සෙම එන්න හිතේ වී
හිත මගෙ ඉන්නෙ මුලා වී
තුරුලට එන්න මගේ ඉන්න සිනා වී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේ වී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ 

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

රැලි කොන්ඩයක් තියේ වී දුටුවන් වශී කරා වී
අඩුවක් නැතේ ප්‍රියා වී ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේ වී
මට ඔබ හුරුයි දැනේ වී
රන්මුදු පලන්දව හැකි
නැකතක් තියෙයි උදා වී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ 

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Batiththi Song Lyrics | රෝස බටිත්ති ගීතයේ පද පෙළ Rosa Batiththi Song Lyrics | රෝස බටිත්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2023 Rating: 5

0 comments:

Post a Comment