Ridena Hadawatha Song Lyrics | රිදෙනා හදවත ගීතයේ පද පෙළ

Ridena Hadawatha Song Lyrics | රිදෙනා හදවත ගීතයේ පද පෙළ
Song Title : Ridena Hadawatha (රිදෙනා හදවත)
Artist : Mihindu Ariyaratne 
Lyrics : Udesh Aryan
Melody & Music : Kanishka Akmeemana
Mixed & Mastered : Kanishka Akmeemana@Innovation Studio
Violin/Viola : Rukshan Gunawardhana
Cast : Mihindu Ariyaratne,Kasuni Kavindi Fernando,Savini Yakupitiya,Hasandu Weerasooriya
Director : Sajith Akmeemana 
Plot : Mihindu Ariyaratne 
DOP : Chathur Kamsha Deshapriya
Editor & Colorist : Nishan Buddika 
Art Director : Sadun Madurapperuma
Production Assistant : Priyantha Perera
MUA : Mananuwan Rupasinghe 
Video Production : PAPA Films
Still Photographs : Rishitha Kowshalya


නෑසෙ එදා
නුඹ කී පෙම් කතා
පාළුයි මෙදා
මට ඈතයි ඔයා

ඉගිලි යයි සිහිනේ මා සිතේ
අතීතේ මතක නටඹුන් සොයා
බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
එකම සිතකින් පෙම් කල නිසා

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

සසරේ හුරු ලෙසේ
මුණගැහී මගෙ නොවී
නොකියා ඇයි ගියේ
මේ භවේ මගහැරී

බැදෙනා තැන නොවේ
රැදෙනා තැන ලොවේ
පුදුමයි එහෙමයි
මේ ආදරේ

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridena Hadawatha Song Lyrics | රිදෙනා හදවත ගීතයේ පද පෙළ Ridena Hadawatha Song Lyrics | රිදෙනා හදවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2023 Rating: 5

0 comments:

Post a Comment