Wahidaka Song Lyrics | වැහිදාක ගීතයේ පද පෙළ

Wahidaka Song Lyrics | වැහිදාක ගීතයේ පද පෙළ
Song Title : Wahidaka (වැහිදාක)
Artist : Isuru Withanage ft. Gayana Lewke
Music : Isuru Withanage
Lyrics : Rajitha Rajapaksha
Mix & Master : Isuru Withanage @iPRODUCTIONS
Guitar : Isuru Withanage
Director : Isuru Withanage
D.O.P : Isuru Withanage
Editor & Colorist : Isuru Withanage
V.Concept : Nimantha Dissanayake, Isuru W
Gaffer : T. Surendra Kumara
Cast : Shalini Kumaragama
Photography & Done : Nimantha Dissanayake


වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ල ගෙන මට
හිදින්නට වෙයිලු

තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahidaka Song Lyrics | වැහිදාක ගීතයේ පද පෙළ Wahidaka Song Lyrics | වැහිදාක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2023 Rating: 5

0 comments:

Post a Comment