RAAGI RAAGI Song Lyrics | රාගී රාගී ගීතයේ පද පෙළ

RAAGI RAAGI Song Lyrics | රාගී රාගී ගීතයේ පද පෙළ
Song Title : RAAGI RAAGI (රාගී රාගී)
Singing : Umaria
Produced by DIMRAAW
Melody : Umaria
Lyrics : Lasitha Jayaneththi Arachchige
Mixed : Chrishan E Fernando @ Saregama Music
Mastered : Mahesh Kankanige


රාගී රාගී සඳ පායා දම්
ගෑවී ගෑවී තරුවක් දල්වම්
තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ

මන මන කළඹන මනෝ කරත්තේ
ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ
එන්න හාද වෙලා ඉමු වාඩි වෙලා
ගමු හාදු බෙදා අපි සොයා අනන්තේ

හොඳ කාලේ අන්ධකාරේ හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ

මත් වූ දා ආලේ
කතෘ නුඹ මාගේ

මල මල විකසිත හැඟුම් වසන්තේ
දෑස පුරා පේන තුරා පාළු නොමැත්තේ
හිත පාට කළා තරු යාය බලා
මා ළඟට වෙලා අපි සොයා අනන්තේ

හොඳ කාලේ අන්ධකාරේ හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
RAAGI RAAGI Song Lyrics | රාගී රාගී ගීතයේ පද පෙළ RAAGI RAAGI Song Lyrics | රාගී රාගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2023 Rating: 5

0 comments:

Post a Comment