Tharu Man Dige Song Lyrics - තරු මං දිගේ ගීතයේ පද පෙළ

Tharu Man Dige Song Lyrics - තරු මං දිගේ ගීතයේ පද පෙළ
Song Title : Tharu Man Dige (තරු මං දිගේ)
Artist : Sandeepa Basooriya
Music : Sahan Liyanage
Lyrics : Samudhi Virasha
Director : Dinesh Hemantha
Starring : Sandeepa Basooriya & Tharindu Nishan
Cinematography : Kosindu Priyashan
Camera Assistant : Pasindu Salgama
Edit : Kosindu Priyashan
Color grade : Pathmila Ravishan
Hair & makeup : Tharindu Nishan
Production house : ShadowEye Production


මුල්ම දිනේ නුඹ දුටුව වෙලේ
මා හද නෑ අවනත වූයේ
ගං තෙර විල් අග පිපී දියේ
නුඹම සෙවූ මල් සුවඳ මගේ

දෛවේ කෙලෙස හමු වී දෝ
අඳුරේ එළිය ඔබ වී දෝ
සිටියේම සදා මං මායාවේ
නුඹ වීය මගේ පෙම් ආලෝකේ

පැතුවේම සදා නුඹ ගාව ඉදන්
රැකගන්න මගේ දායාදේ

දෙවියන් පවා යදිමින් සැමදා
පැතුවේ සුසුම් හැර ඉන්න සදා
තරු මං දිගේ කිරුලක් පළඳා
නුඹ ඇයි ගියේ තනිකම් රන්දා

සනසවාලන ඒ උණුහුම්
සෙනෙහෙ කෙලෙසක ගන්නද මං
පිපි මදාරා පරසතු මල්
නුඹෙ සුවඳ අරගෙන යයි නම්

නොහිතූ මාරුතේ හැමුවේ
සැඩවී අරන් මාගෙ සෙනේ
සංසාර මගේ ඉඩ නැතිවීදෝ
හංගාන හිතේ පෙම තනි වීදෝ
 
පුරමී පෙරුමන් සසරේ සැමදා
ළඟ ඉන්නෙ ඔබේ හුස්මක් ගානේ

දෙවියන් පවා යදිමින් සැමදා
පැතුවේ සුසුම් හැර ඉන්න සදා
තරු මං දිගේ කිරුලක් පළඳා
නුඹ ඇයි ගියේ තනිකම් රන්දා

දෙවියන් පවා යදිමින් සැමදා
පැතුවේ සුසුම් හැර ඉන්න සදා
තරු මං දිගේ කිරුලක් පළඳා
නුඹ ඇයි ගියේ තනිකම් රන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Man Dige Song Lyrics - තරු මං දිගේ ගීතයේ පද පෙළ Tharu Man Dige Song Lyrics - තරු මං දිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment