Thahanam Kaluwara Yame Song Lyrics - තහනම් කළුවර යාමේ ගීතයේ පද පෙළ

Thahanam Kaluwara Yame Song Lyrics - තහනම් කළුවර යාමේ ගීතයේ පද පෙළ
Song Title : Thahanam Kaluwara Yame (තහනම් කළුවර යාමේ)
Singing : Isuru Wickramanayaka
Melody & Music : Isuru Wickramanayaka
Lyrics : Bimsara Dissanayaka
Mixed & Mastered : Isuru Wickramanayaka @Virus Productions  
Guitars : Prakash Ranasinghe
Directed by : DG Thisara
Cinematography : Editor - DG Thisara
Camera Assist : Janith Dilshan, Theran Yapa
Cast : Anastasia
Makeup : Imasha Karunathilake
Production Manager : Salindu Hettiarachchi 
Stills : Pubudu J
Artwork Design : Yasindu Prabhashana
Digital Strategist : Melan Wettasinghe @ Spyro Digital Marketing


තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ
වියරුව සැගවුණ සිහිනේ
යලි යලි හද තුල පෑරේ
මැවෙනා
මැවෙනා සිහින තුල පායා නුබ පේනා
හැබැහින් නොදකින පින්තාරුව මේනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

ගිනි ගත් මා හදවත නිවුනා
අදුරක මනුරුව ඇදුනා
සිහිනය වූ නුබ මට මැවුනා
නිදි නැති රැය හා රැදුනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ
වියරුව සැගවුණ සිහිනේ
යලි යලි හද තුල පෑරේ
මැවෙනා
මැවෙනා සිහින තුල පායා නුබ පේනා
හැබැහින් නොදකින පින්තාරුව මේනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ


Thahanam Kaluwara Yame Song Lyrics - තහනම් කළුවර යාමේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thahanam Kaluwara Yame Song Lyrics - තහනම් කළුවර යාමේ ගීතයේ පද පෙළ Thahanam Kaluwara Yame Song Lyrics - තහනම් කළුවර යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2022 Rating: 5

0 comments:

Post a Comment