Magemayi Oya Song Lyrics - මගෙමයි ඔයා ගීතයේ පද පෙළ

Magemayi Oya Song Lyrics - මගෙමයි ඔයා ගීතයේ පද පෙළ
Song Title : Magemayi Oya (මගෙමයි ඔයා) |  by SANUKA [2022]
Singing : Sanuka Wickramasinghe
Melody & Music : Sanuka Wickramasinghe
Lyrics : Sanuka Wickramasinghe
EP : Nimantha Kaluarachchie
Keys : Sugath Hettiarachchi
Bass : Nalina Kasmira
Guitar : Nifal Ibrahim
Drums : Shamila Siriwardana
Recording Engineer : Manjula Bandara @ Sense Music Studio
Mix & Master : Sanuka Wickramasinghe


නිලම්බරේ ඈතට ඇදෙන්න මා හා
වළාරොදේ සැතපී ඉඳින්න මා හා
ආකහේ තාරුකා සේම පායා
මා ළඟින් ඉන්නකෝ සෑමදා

දිගන්තයේ මායිම් සරන්න මා හා
අනන්තයේ ගෙපැලක් තනන්න මා හා
ඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මා
ආදරෙයි ආදරෙයි සෑමදා

සඳ සේම පේනා
ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා
ඉවසන්න කීවා
දෙව් දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා

මා වෙනුවෙන්ම
දෙවියන් පණ පෙව්ව
සුර දෙව් දූ අද මාගේ වෙනවා
ආ දුර මෙන්ම
ඇත කෝටියක් ගව්ව
යමු දෑඟිලි බන්දා දිවිතුරා

සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
දෙව් දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා
සඳ සේම පේනා
ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා
ඉවසන්න කීවා
මුදු පවනියේ සුළඟයි මගේ
මගෙමයි ඔයා

Love you Trinita, My Love
Love you Trinita, My Love


Magemayi Oya Song Lyrics - මගෙමයි ඔයා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magemayi Oya Song Lyrics - මගෙමයි ඔයා ගීතයේ පද පෙළ Magemayi Oya Song Lyrics - මගෙමයි ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2022 Rating: 5

0 comments:

Post a Comment