Me Sansare Song Lyrics - මේ සංසාරේ ගීතයේ පද පෙළ

Me Sansare Song Lyrics - මේ සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Me Sansare (මේ සංසාරේ)
Vocal : Radeesh Vandebona
Lyrics : Jeenu Dharmakeerthi
Music : Rearrangment | Radeesh Vandebona


මේ සන්සාරේ සිහිනේ මේ
ආදරනීයම මතකේ වූ
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
හිනාව මියැදී තරු නිවුනාලු
දෑලෙ වලාවන් යලි නෑලූ
ආදරේ නම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ ඉතුරි වී මට කියා
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියා ගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sansare Song Lyrics - මේ සංසාරේ ගීතයේ පද පෙළ Me Sansare Song Lyrics - මේ සංසාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2022 Rating: 5

0 comments:

Post a Comment