Habibi Song Lyrics - හබිබී ගීතයේ පද පෙළ

Habibi Song Lyrics - හබිබී ගීතයේ පද පෙළ
Song Title : Habibi (හබිබී) හබිබී
Artiste : Bathiya and Santhush
Melody composed by DIMRAAW
Lyrics : Lasitha Jayaneththi Arachchige
Music produced by  DIMRAAW @ RAAW productions
Music Video Directed by Charuka Dushyantha
Mixed by  Chrishan e Fernando @ Saregama Music LK
Mastered by Mahesh Kankanige
Copyright & Distribution SGM Tunes 2022


ලග ලගම යා වෙනා හිනාවේ
නෙතු වෙත මං නතු වේ
මා සතුද හිතුනේ

හදවතම කිති කැවී ගියා වේ
හද ගාව තනි වේ

මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත් කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

මෙල්ල කරයි කර කලා
මෙල්ල කරයි කර කලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

මෙල්ල කරයි කර කලා
මෙල්ල කරයි කර කලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

මේ රසතරේ ඔබේ
දෙතොල් රාග මතින් මත් වෙලානේ
මටත් රහසක් කීවා
හෙටත් එන්නයි කීවා
වෙන්නේ කොහොමා
මතක් වීලා ඈටා

හබිබී කුසුම
විහිද සුසුම
හැගෙවී කුමට
කරමි සසල
ඔය දෑස යාවී
මේ ගංගාවේ රෑම නාවී

ඔය වියබු කරල් දිගැති
සුදු මුහුන දැක්කම හබිබී
මා වරදනු මන නොනැගි
නුඹ එක්කමයි යන්නේ මා

මගේ හැගුම් දෝරේ විසිරිලා
මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත් කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

මෙල්ල කරයි කර කලා
මෙල්ල කරයි කර කලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

මෙල්ල කරයි කර කලා
මෙල්ල කරයි කර කලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Habibi Song Lyrics - හබිබී ගීතයේ පද පෙළ Habibi Song Lyrics - හබිබී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2022 Rating: 5

0 comments:

Post a Comment