Sudu Sudu Sudo Sudu Song Lyrics - සුදූ සුදූ සුදෝ සුදූ ගීතයේ පද පෙළ

Sudu Sudu Sudo Sudu Song Lyrics - සුදූ සුදූ සුදෝ සුදූ ගීතයේ පද පෙළ

Sudu Sudu Sudo Sudu Song Lyrics - සුදූ සුදූ සුදෝ සුදූ ගීතයේ පද පෙළ
Song Title : Sudu Sudu Sudo Sudu (සුදූ සුදූ සුදෝ සුදූ)
ගායනය : නීල් වර්ණකුලසූරිය


සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
මුල්ම ලිපිය ලියන්න මම ගත්ත කොලේ සුදු
ආමන්ත්‍රනයට දැම්මෙත් මගේ ආදර සුදු
කලු උනාට මගේ කෙල්ලට කියන්නේ මම සුදු
ලෝකේ තියන පාට වලින් හොදම පාට සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

ඇය පුබුදන පාසල් නිල ඇදුම සුදෝ සුදූ
බැතිබර සිත අවදි කරන මල් පොකුරත් සුදු
බදින දවසේ මනමාලිය අදින ඇදුම සුදු
සාමයේ සලකුන වශයෙන් යොදාගන්නේ සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

නායකයින් සෑම දෙනම ආස කරන සුදු
ලොකු අය කැත වසාගන්න ඇදගන්නෙත් සුදු
කියන වචන සුදු උනාට හිත නෑ පිරිසිදු
දගලන්නට එපා හරිද නැති කරන්න සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sudu Sudo Sudu Song Lyrics - සුදූ සුදූ සුදෝ සුදූ ගීතයේ පද පෙළ Sudu Sudu Sudo Sudu Song Lyrics - සුදූ සුදූ සුදෝ සුදූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment