Hinayak Wage Song Lyrics - හීනයක් වගේ ගීතයේ පද පෙළ

Hinayak Wage Song Lyrics - හීනයක් වගේ ගීතයේ පද පෙළ

Hinayak Wage Song Lyrics - හීනයක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Hinayak Wage (හීනයක් වගේ)
ගායනය : අමල් පෙරේරා


හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත
සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinayak Wage Song Lyrics - හීනයක් වගේ ගීතයේ පද පෙළ Hinayak Wage Song Lyrics - හීනයක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment