Mama Taksi Karaya Song Lyrics - මම ටැක්සි කාරයා ගීතයේ පද පෙළ

Mama Taksi Karaya Song Lyrics - මම ටැක්සි කාරයා ගීතයේ පද පෙළ
Song Title : Mama Taksi Karaya (මම ටැක්සි කාරයා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්‍රයා

චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ
කොයි කවුරුත් මා සමගින් හිනාවේ

දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ
දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
ගිඩි ගිඩිගා මීටර් එක වැටෙන්නේ
සමහර අය මට බැනලයි බහින්නේ

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්‍රයා

ලෙඩා අරන් රෝහලට යන්නට
දොස්තර මහතව කැඳවන් එන්නට
මෙන්න මේ වැනී වැඩක් කරවා ගන්නට
බාරදෙන්න උවමනාය මේ මට

දුප්පත් පොහොසත් කාටත් එකවගේ
සේවය හරියට ඉටුවෙයි මේ මගේ
වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්‍රයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Taksi Karaya Song Lyrics - මම ටැක්සි කාරයා ගීතයේ පද පෙළ Mama Taksi Karaya Song Lyrics - මම ටැක්සි කාරයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment