Kowula Wage Song Lyrics - කොවුල වගේ ගීතයේ පද පෙළ

Kowula Wage Song Lyrics - කොවුල වගේ ගීතයේ පද පෙළ
Song Title : Kowula Wage (කොවුල වගේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලෙ ඇරපුවාම චියර් කෙරුවෙ මං
රෑ දවල් ගතවුනාට සැලකුවෙ නෑ මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්නම් මැඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියං හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුණ එකා මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kowula Wage Song Lyrics - කොවුල වගේ ගීතයේ පද පෙළ Kowula Wage Song Lyrics - කොවුල වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment