Payawi Atha Surya Ras Mala Song Lyrics - පායාවී ඈත සූර්ය රැස් මාලා ගීතයේ පද පෙළ

Payawi Atha Surya Ras Mala Song Lyrics - පායාවී ඈත සූර්ය රැස් මාලා ගීතයේ පද පෙළ

Payawi Atha Surya Ras Mala Song Lyrics - පායාවී ඈත සූර්ය රැස් මාලා ගීතයේ පද පෙළ
Song Title : Payawi Atha Surya Ras Mala (පායාවී ඈත සූර්ය රැස් මාලා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.එස්. විශ්වනාදන්
සංගීතය : ටී.එෆ්. ලතීෆ්
1970 දී තිරගතවූ "සුළි සුළං" චිත්‍රපටියේ ගීයකි.1966 දී තිරගතවූ "අන්බේ වා" දමිළ චිත්‍රපටියට, පී. සුශීලා සමග ටී.එම්. සෞන්දරරාජන් ගැයූ "Rajaavin Paarvai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පායාවී ඈත සූර්ය රැස් මාලා
ඔරුවේ නැගී පාවී
මහ සාගරේ යාවී
සංසාරයේ ගමනයි
සංසාරයේ ගමනයි //
පායාවී ඈත සූර්ය රැස් මාලා

ගිණියම් අව්වේ එකමුතු වීලා //
ඕඩි හෙලෙයියෝ හෙලෙයි කියාලා //
දාඩිය හෙළලා මාදැල ඇදලා
ජීවිත සටනේ

පායාවී ඈත සූර්ය රැස් මාලා
ඔරුවේ නැගී පාවී
මහ සාගරේ යාවී
සංසාරයේ ගමනයි
සංසාරයේ ගමනයි
පායාවී ඈත සූර්ය රැස් මාලා

අපගේ සිරුරේ ඩහදිය වැගිරේ //
එය මහ මුහුදේ ජලයට සමවේ //
මේ යන ගමනේ
ඉම කොණ නොපෙනේ
ජීවිත සටනේ

පායාවී ඈත සූර්ය රැස් මාලා
ඔරුවේ නැගී පාවී
මහ සාගරේ යාවී
සංසාරයේ ගමනයි
සංසාරයේ ගමනයි
පායාවී ඈත සූර්ය රැස් මාලා

මුහුදෙන් ඉපදී මුහුදට බිලිවී //
සිහිනය නිමවී මේ යන ගමනේ //
ආදර හසරැල්
සුසුමට පෙරළී
රුදු සුළි සුළඟේ

පායාවී ඈත සූර්ය රැස් මාලා
ඔරුවේ නැගී පාවී
මහ සාගරේ යාවී
සංසාරයේ ගමනයි
සංසාරයේ ගමනයි

දමිළ ගීය

Mmm mmm …
Ahaa hahahahaa
Ahaa hahahaha
Mhmm mmhmm

Raajavin paarvai
Raniyin pakkam kan
Thedudhae sorgam
Kai moodudhae vetkam
Pon maalai mayakam
Pon maalai mayakam ...//

Raniyin mugamae
Rasipadhil sugamae ....//

Poorana nilavo
Punnagai malaro ...//

Azhaginai vadithen
Amudhathai kudithen
Anaika thudithennnn

Raajavin paarvai
Raniyin pakkam kan
Thedudhae sorgam
Kai moodudhae vetkam
Pon maalai mayakam
Pon maalai mayakam

Aasaiyil vilaindha
Maadhulam kaniyo ...//
Kani idhazh thedumKaadhalan kiliyo //

Unakena pirandhen
Ulagathai marandhen
Uravinil valardhennnn 

Raajavin paarvai
Raniyin pakkam kan
Thedudhae sorgam
Kai moodudhae vetkam
Pon maalai mayakam
Pon maalai mayakam

Paavalan marandha
Paadalil ondru paavaiyin
Vadivil paarthadhum indru

Thalaivanai azhaithen
Thanimaiyai sonnen
Thazhuvida kulirndhennnn 

Raajavin paarvai
Raniyin pakkam

Kan thedudhae sorgam

Kai moodudhae vetkam

Pon maalai mayakam //

ம்ம்ம் ம்ம்ம்
ஆஹா ஹாஹாஹாஹா
ஆஹா ஹாஹாஹாஹா
ம்ஹ்ம் ம்ம்ஹ்ம்

ராஜாவின்
பார்வை ராணியின்
பக்கம் கண் தேடுதே
சொர்க்கம்
கை மூடுதே
வெட்கம் பொன் மாலை
மயக்கம் பொன் மாலை
மயக்கம் ...//

ராணியின்
முகமே ரசிப்பதில்
சுகமே ...//
பூரண நிலவோ
புன்னகை மலரோ ...//

அழகினை
வடித்தேன் அமுதத்தை
குடித்தேன் அணைக்க
துடித்தேன்…
ராஜாவின்
பார்வை ராணியின்
பக்கம் கண் தேடுதே
சொர்க்கம்

கை மூடுதே
வெட்கம் பொன் மாலை
மயக்கம் பொன் மாலை
மயக்கம்

ஆசையில்
விளைந்த மாதுளம்
கனியோ (2)
கனி இதழ் தேடும்

காதலன் கிளியோ //

உனக்கென
பிறந்தேன் உலகத்தை
மறந்தேன் உறவினில்
வளர்த்தேன்…

ராஜாவின்
பார்வை ராணியின்
பக்கம் கண் தேடுதே
சொர்க்கம்

கை மூடுதே
வெட்கம் பொன் மாலை
மயக்கம் பொன் மாலை
மயக்கம்

பாவலன் மறந்த
பாடலில் ஒன்று பாவையின்
வடிவில் பார்த்ததும் இன்று

தலைவனை
அழைத்தேன் தனிமையை
சொன்னேன் தழுவிட
குளிர்ந்தேன்….

ராஜாவின்
பார்வை ராணியின்
பக்கம்

கண் தேடுதே
சொர்க்கம்

கை மூடுதே
வெட்கம்

பொன் மாலை
மயக்கம் பொன் மாலை
மயக்கம்

Singer : T.M. Soundararajan and P. Susheela
Lyricist : Vaali
Music Composer : M.S. Viswanathan
Movie : Anbe Vaa 1966

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payawi Atha Surya Ras Mala Song Lyrics - පායාවී ඈත සූර්ය රැස් මාලා ගීතයේ පද පෙළ Payawi Atha Surya Ras Mala Song Lyrics - පායාවී ඈත සූර්ය රැස් මාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment