Oba Veva Veva Pahana Mage Song Lyrics - ඔබ වේවා වේවා පහන මගේ ගීතයේ පද පෙළ

Oba Veva Veva Pahana Mage Song Lyrics - ඔබ වේවා වේවා පහන මගේ ගීතයේ පද පෙළ

Oba Veva Veva Pahana Mage Song Lyrics - ඔබ වේවා වේවා පහන මගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Veva Veva Pahana Mage (ඔබ වේවා වේවා පහන මගේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ශන්කර් ජායිකිෂන්
1961 දී භාරතයේ තිරගතවූ "සාසුරාල්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "Teri Pyaari Pyaari Surat Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ///

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැණී //
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා //

සාගර රැල්ලේ එතී එනූ
නා දළු අතරේ වැසී යනූ //
රෑ සෙවණැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ///

හින්දි ගීතය

Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

Yoon na akele phira karo
Sabki nazar se dara karo
Yoon na akele phira karo
Sabki nazar se dara karo
Phool se zyaada nazuk ho
Tum chaal sambhalkar chala karo
Zulfon ko gira lo gaalon par
Mausam ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor

Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Dekh ke tera roop salona
Chand bhi sar ko jhukata hai
Dekha na karo tum aaina
Kahin khud ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat ko
Kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
फूल से ज़्यादा नाज़ुक हो
तुम चाल संभलकर चला करो
ज़ुल्फ़ों को गिरा लो गालों पर
मौसम की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर

एक झलक जो पाता है राही
वही रुक जाता है
एक झलक जो पाता है राही
वही रुक जाता है
देख के तेरा रूप सलोना
चाँद भी सर को झुकाता है
देखा ना करो तुम आइना
कहीं खुद की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत को
किसीकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

Singer : Mohammed Rafi
Lyricist : Hasrat Jaipuri
Music Composer : Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie : Sasural 1961

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Veva Veva Pahana Mage Song Lyrics - ඔබ වේවා වේවා පහන මගේ ගීතයේ පද පෙළ Oba Veva Veva Pahana Mage Song Lyrics - ඔබ වේවා වේවා පහන මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment